Car Rent උදව්

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මිගමුව , කටුනායක, වෙන්නපුව අවට Car Rent එකට දෙන තැන් දන්නා අය ඉන්නවද? මට 800CC බට්ටෙක් හොයා ගන්න ඕනා දවස් 15 ලබන මාසේ (අප්‍රියෙල්). ලොකු උදව්වක් :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මිගමුව , කටුනායක, වෙන්නපුව අවට Car Rent එකට දෙන තැන් දන්නා අය ඉන්නවද? මට 800CC බට්ටෙක් හොයා ගන්න ඕනා දවස් 15 ලබන මාසේ (අප්‍රියෙල්). ලොකු උදව්වක් :yes:

    aluthma suzuki battek 1700ta dawasakata ganna puluwan. eka thama gana. one tharam thiyenawa ban. wishesha thanak nam na