Bump thanks for the comments
පෝරිසාදයා;23439278 said:උබ හරි දන්න එකෙක් හරි ඩ්‍රයිවර් යන්නෙ නැත්නම්/ නොදන්නා තැනකට රෙන්ට් එක්ට දෙන්න එපා.
මගෙ යලුවෙක් ගෙ කාර් එකක හම්බයො හරක් මස් ඇදලා හයිවේ එකෙදි ඇල්ලුවා. අන්තිමට රෙන්ට් එකට් දීපු එවුනුත් නැ, හම්බයොත් නිදහස් වාහනේ ඇතුලේ.වාහනේ බේර ගත්තෙ මාස ගානක උසාවි ගානේ ගිහින්. ඔය වගෙ ගූ කේස් පත්තු වෙනවා .
මහනුවර පැත්තේ කාර් රෙන්ට් මාෆියාවක් තියෙනවා, අහුවෙන්න එපා පත්තරෙ ඇඩ් දාල වාහනේ ගෙන්න ගෙන මාස ගානක් රෙන්ට් එක නොදි වාහනේ පට්ට ගහල කොහෙ හරි අතඇරල යනවා.පොලිසියත් සම්බන්දයි මේකට පහුගිය කාලෙ හෙන කේස් ගියා. දෙපාරක් හිතහන් දෙන්න කලින්. රෙන්ට් නැතුව පුලුවන් නම් උඹ වැඩකරන කොම්පැනියට හරි යාලුවෙක් වැඩ කරන තැනකට දාපන් ටිකක් හරි ශෙප්.
ෆුල් ඉන්සුරනස් දැම්මට මදි හයරින්ග් ඉන්සුරන්ස් දාන්න ඕනෙ ෆුල් එකේ ගානට ටිකක් වැඩියෙන් ගන්නවා.

Thanks machn reply ekata 
Math oya scene eka baluwa.hithana tara lesi ne bn game karayo pirila.dannama place ekakata denawa arenna wena ewata dena eka dangerous.mona agreement gehuwath ownerta tama naduwa yanne anthimata.lankawe hariyata law ekak nane.

Thanks machn matath penne ehema tamai