මචංලා ලොකු උදවුවක් ඕන මට සෙල්ෆ් drive කරන්න දවස් 3කට car එකක් රෙන්ට් කරගන්න ඔන කොළඹ පැත්තෙන් මහ ලොකු වහනයක් නෙවේ. AQUA එකක් හරි Axia එකක් හරි තිබුනොත් ඇති කොළඹ පැත්තෙන් car එකක් රෙන්ට් එකට ගන්න හොඳ තැනක් කියපන්කො දන්න කවුරුහරි