Mama rupiyalak wath adu nokara wahana wikunala thiyanawa. un umba adu kalath nathath mulu market ekema wahana balanawa eeta passe hondama deal eka ganne.ඔව් මගෙ price එක ටිකක් වැඩියි තමයි ඒත් මම කියන්නෙ buyer ලගෙ Attitude / behavior එක ගැන උන් බලාපොරොත්තු වෙන්නෙ call එකෙන් ගානක් අඩු කරල ඇවිත් බලල තව ගානක් අඩු කරගන්න දාල තියෙන ගාන අදාල නෑ
සාධාරණ ගානට දෙන්න නම් ඊට වඩා ලොකු ගානක් දාන වෙලා තියෙන්නෙ
සාධාරණ ගානට දම්මොත් ඉල්ලන්නෙ කුණු කොල්ලෙට
Boruwata laksha ganan wadiyen dammama bargain skill nathi, owner bani kiyala baya un call karanne naha. Godak un hithanne oya podi wahana wala 50k, 75k thama uparima adu kara ganna puluwan kiyala. Laksha 3-5 adu karai kiyala jeewitheta hithanne naha. Aparade customers la.
