මගෙ වාහනය විකුණන්න දැමම් ikman/ ritasewan දෙකේම advertise කළත් තම ගණනක දීගන්න බැරි උනා.
එකෙක් ගන්නවමයි කියල අන්තිමට පොලු තියපු නිස අනෙක් ආපු Buyer කෙනෙකුත් නැති උනා
දැන් car sale එකකින් කථා කරල කියනවා උන්ගෙ එකට දාල තියන්න විකුනුනොත් 25000 ක් ගෙවන්න කියල
මේක කරපු අය ඉන්නවද මොනවඩ අත්දැකීම්?
උන් කියන්නෙ නම් පාර අයිනෙ නිසා උන්ට ගොඩක් එනවා කියල
මාලඹේ පුන්චි කාර් දාන්නත් හිතෙනවා

ehema wenna be loweth, wahana nehe hoyanna.