Machan car sale ekakata vehicle sale karanna d enakota monada balanna one.
sihina22 Well-known member Dec 25, 2008 1,609 117 63 Feb 19, 2019 #1 Machan car sale ekakata vehicle sale karanna d enakota monada balanna one.
Survivor. Well-known member Nov 20, 2010 1,082 110 63 Sri Lanka.. Feb 19, 2019 #2 උන්ට දෙන්න ඕන කමිෂන් එක කීයද? නිකං නවත්තල තියෙනවටත් ගෙවන්න ඕනිද? ඕකුන් වාහනේ රෙන්ට් එකට දෙනවද අනම් මනම් ගොඩක් තියෙනවා බං. සමහර සේල් කාරයෝ නම් සල්ලි දීල වාහනේ අරන් ආපහු විකුනන්න දාන්නේ. විස්වාස වන්ත තැනකට විතරක් දාහං නත්තම් ගෙදර තියල විකුණපන්
උන්ට දෙන්න ඕන කමිෂන් එක කීයද? නිකං නවත්තල තියෙනවටත් ගෙවන්න ඕනිද? ඕකුන් වාහනේ රෙන්ට් එකට දෙනවද අනම් මනම් ගොඩක් තියෙනවා බං. සමහර සේල් කාරයෝ නම් සල්ලි දීල වාහනේ අරන් ආපහු විකුනන්න දාන්නේ. විස්වාස වන්ත තැනකට විතරක් දාහං නත්තම් ගෙදර තියල විකුණපන්