Car scratch removal

Deshan_DD

Member
Feb 13, 2019
26
5
3
යාළුවනේ...
ලොකු උදව්වක් ඕන...
වාහනේ අද ලාවට හීරුණා...
පොඩි තැන් තුනක් වගේ...
ඒක යවාගන්න scratch removal එකක් කොහෙන්ද ගන්න පුළුවන්???
 

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    යාළුවනේ...
    ලොකු උදව්වක් ඕන...
    වාහනේ අද ලාවට හීරුණා...
    පොඩි තැන් තුනක් වගේ...
    ඒක යවාගන්න scratch removal එකක් කොහෙන්ද ගන්න පුළුවන්???
    B-Cut ekak aran softly scratch remove karanna puluwan