Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,032
    1
    157,542
    113
    98
    කෑගල්ල
    කාර් එකෙ යනකොට සින්දු අහන්න එපා. හොදට අවදානෙන් යන්න. ඇරත් කාර් එකෙ සද්දෙ ඇහෙනව නෙහ්, සින්දු මොකටද


    ඇන්ජින් සද්දෙ අඩු වැඩි වෙනව ඇහෙනව.
    හුලන් මදි නන් පාර බදන සද්දෙ
    ඇහෙනව.

    සිනිදු කාපට් පාරක් නන් අඩු සද්දෙ, චිප් ගල් වගෙ පාරක් නන් වැඩි සද්දෙ

    ගල් ගොඩක යනව නන් රැක් අවුල් නන් එ සද්දෙ ඇහෙනව.

    ටැපට් සද්දෙ ඇහෙනව. වයිබ්‍රේසන් ඇහෙනව.
     
    • Haha
    Reactions: OverSyze