Car tire prices

hashan.perera@y

Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    Car tyre prices

    Me daws wala 185 70 14 tires ganan kohomda yanne? Lagadi gaththa un innwanm kiyagena palayan :yes:
    CEAT mala jarawak dan hitiye dan ain krnna kale hri :D
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Rs 5800 (Discounted price )wage idan udata thiyenawaa.Hoda tyre kadekin daapan Discount ganna puluwan

    Parana tyre ganna epaa:sorry:. awurudda balala ganin :yes:

     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හොද චයිනීස් ටයර් බ්‍රෑන්ඩ් එකක් කියපන්ක්..
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Nexen eka damma Arpico eken. ekak 9k wage une. 48% discount ekak set una. natam tyre ekak 18k wage wenwa.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Presa කියල මැලේසියන් ටයර් එකක් තියෙනවා ඒක පොඩ්ඩක් බලපන්.
    ජපන් ටයර් එකක් වගේ මෙලෙක්. හැබැයි ඉක්මනට ගෙවෙන්නෙත් නෑ.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Rs 5800 (Discounted price )wage idan udata thiyenawaa.Hoda tyre kadekin daapan Discount ganna puluwan

    Parana tyre ganna epaa:sorry:. awurudda balala ganin :yes:


    185 70 14 ඔය ගානට තියනවද බන්? :shocked:
    මොකද්ද බ්‍රෑන්ඩ් එක.
    මම මාස 6 කට වගේ කලින් බැලුව අඩුම එක 7900 නෙ තිබුනේ....