car Tyre buying help

el_professor

Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    මචන් මම බැලුවෙ car එකට Rs.10,000 range එකෙ තියෙන tyres දෙකක් දාන්න ඉස්සරහට (front wheel drive). Chinese තමයි එ ගානට තියෙන්නෙ. එ range එකෙ තියෙන හොන්ද tyres කියාගෙන යන්නකො තමන්ගෙ experience එක්ක. :)

    Thanks!!!