el_professor

Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    මචන් cars(front wheel drive) වලට normally දාන්නෙ tubeless tyres ද නැත්තන් tube තියෙන ඒවද? පොඩ්ඩක් reason එකත් එක්කම කියනවද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    දැන් තියෙන්නෙ ටියුබ්ලස් තමා. ටියුබ් ටයර් හොයාගන්නත් නෑ කවුරුත් දාන්නෙත් නෑ.
    Ceat ටයර් දාන්න එපා.
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    දැන් තියෙන්නෙ ටියුබ්ලස් තමා. ටියුබ් ටයර් හොයාගන්නත් නෑ කවුරුත් දාන්නෙත් නෑ.
    Ceat ටයර් දාන්න එපා.
    Chinese tyre ekak danna baluwe 10000 range eke thiyena. Shape neh
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මම කලින් එකට දැම්ම චයින දෙකක් නම මතකත් නෑ හැබයි අවුලක් උනේ නෑ.
    maath kalin ekata danma evergreen kiyala chines 4k aulak unee nam naa 10000 KM vagee use kala ethakan aulak nam tibbe na tyre vala habai tikak gewenawa vadi vagee theeruna
    10000KM use kalath katta tibuna eeth anik eewa ekka compare karaddi tikak gevenawa vadi vagee
     
    • Like
    Reactions: PHBhagya

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    දැන් අලුතින් එන ගොඩක් car වගේ ඒවායේ එන්නේ tubeless.
    • puncture එකක් වුනාට එක පාර හුලන් යන්නේ නැහැ
    • tube එකයි tyre එකයි කියල දෙකක් නැති නිසා ඒ අතර ඝර්ෂණයක් නැහැ.
    • wheel balance කරන්න ලේසි.
    හැබැයි tube tire වල හොඳ කම, spoke තියෙන රෝද වලට දාන්න පුළුවන් (bike වගේ), රළු වැඩ වලට හොඳයි. මගේ experience එක නම්, හුලන් අඩුවෙන් තිබ්බ කියල leak වෙන්නෙත් නැ.
    (මම expert කෙනෙක් නෙවේ. සමහර විට අඩුපාඩු ඇති කියපු දේවල් වල)
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Hifly Tyre Poddak hoyala balanna.10/11 wage hoyaganna manufacturer date balala ganna.
    01.jpg
     
    • Like
    Reactions: el_professor