මචන් මගේ Toyota VIOS එකට Tyre 2ක් ගන්න ඕනේ.
මචන් මනවද ගන්න හොඳ ජාතිය ? මම අඩු ගානට තමයි හොයන්නේ
CEAT හොඳද? සමහර ය කියනවා CEAT dදාපුවහම ගැස්සෙනවා කියලා.
Chinese tyres හොඳද ?
උඹලගේ අදහස මොකක්ද ?
Thanks
මචන් මනවද ගන්න හොඳ ජාතිය ? මම අඩු ගානට තමයි හොයන්නේ
CEAT හොඳද? සමහර ය කියනවා CEAT dදාපුවහම ගැස්සෙනවා කියලා.
Chinese tyres හොඳද ?
උඹලගේ අදහස මොකක්ද ?
Thanks

gewenawanum adui eth oka demama gessena ekata wada road/tyre noise enawa drive karana kota