Car Tyre Help

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    Machan wagon r 2018 turbo tyre size 165/55/R15 tyre dekak daganna ona. Yokohama tiyanawa kiwwa 20000k kiwwa ekak. Federal 14500k kiwwa ekak. Daganna hodama mokakda?..
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,673
    4,699
    113
    Ferentino (ලංකාවේ හදන එක) ටයර් එකක් එනවා ඔය සයිස් එකේ. හොද / නරක නම් දන්නේ නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,611
    1
    99,829
    113
    33
    Kalutara
    තියෙන එකක් දාගනින් දැන්ම. ඉස්සරහට රබර් ගස් වල ඔට්ටපාළු එක්කහු කරලා එව්වා රීම් එක වටේ ඔතාගෙන තමා යන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: nuwa2 and Identity

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    බතරමුල්ල කුසුම් එකේ ඔරිජිනල් dunlop එක තියෙනවා කියනවා.
    බ්‍රිජ්ස්ටන් / Nexen එකත් හොදයි කියනවා.
    ඔච්චර ගණන් නම් වෙන්නේ නැහැ.
    Discount දෙන තැනකින් දාගන්න.

    හොඳ එකක් 11 ට වගේ සෙට් කර ගන්න පුළුවන් වෙයි

    Perille වලට ඉස්සල්ල මේක තිබ්බා
    Enjoy 35% OFF on Accelera Tyres, 30% OFF on Pirelli Tyres, 15% OFF on Spare Parts & Motor oil in a service or repair & 10% OFF on Auto Detailing with 12M 0% plans @ Toyota Lanka with SAMPATH Mastercard & Visa Credit Cards till 30th Apr 2021. T&C Apply. Call 0112300604 to convert.


    Discounts up to 40% on selected tyre brands and discounts up to 25% on selected battery brands.
    Zero-interest installment payment options are available for HNB, Commercial, Sampath, HSBC, and NTB credit cardholders.
    For more info call 0763603471, 0763603473, 0763603474 or 0771064681
    A special discount on wheel alignment for Facebook customers! use code *FBPROMO* T&C applied
    Visit us at - U & H Wheel Service (Pvt) Ltd, 72, 74-76 Malay St, Colombo 00200
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    michelin- Poland 195 65 15 set ekak damma. 4ma gaddi ekak 20k wage damme.
    Tyre eka patta smooth