Car wax

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    monada machan thiyena honda car wax.wax karana eka hondaida.car eke pain ekata awul wenawada
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    No mchn wax protects paint..Eagle one nano wax tamai man use karala tiyena hodama eka..arpico wala tiyenwa balanna.....tikak ganan wax after wash spray eka 1800 wage wei....3M wax ekath hodai but ewa paste and wax mala wade...aluth eka tamai nano wax spray hena lesiy shine ekath wediy....

     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    3m aka usa karapan
    man service akenma wax karanawa 500rs for full car wax

    https://www.facebook.com/slcars77
    Wahanayak ganna anna apema thenakata
    logo.png
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Soft 99 Wax එක ගන්න.එක තමයි තියෙන හොඳම එක. මම හිතන්නේ කොහොමත් 1800 ක් විතර වෙයි. මම අලුත් ගණන් හරියටම දන්නේ නැහැ. මගේ ගව තියෙන ඒකත් දැන් අරගෙන අවුරුදු දෙකක් වගේ වෙනවා. තවමත් පාවිච්චි කරනවා.

    ඕකට වැඩ අඩු ගණන් වල ඒවා තියෙනවා නමුත් polish උනාට wax ගතිය නම් ඇත්තෙම නැහැ.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    machan kohomada 99wax use karanne

    විශේෂ විදියක් නැහැ මචන්. වාහනේ හොඳට හෝදලා , පිහල වේලෙන්න අරින්න. තෙත ගතිය ගියාට පස්සේ ඔය wax එක ඇරලා sponge එකෙන් wax අරගෙන වාහනේ අතුලන්න. නමුත් section වෙන විදියට කරන්න. එකපාර මුළු වහනේටම ගාන්න උත්සාහ කරන්න එපා.
    උදාහරණයක් වශයෙන් ඉස්සර බොනට් එක ඉවර කරලා දකුණු පැත්තේ දොරක් wax කරනවා.

    මොකද ඕනෑම wax එකක් ගොඩක් වෙලා තියෙන්න අරින්නත් හොඳ නැහැ. එක paint එකට හොඳ නැහැ වගේම ගොඩක් වෙලා වෙලුනොත් කැපෙන්න (සීරෙන්න) බලනවා.
    ඉතින් ඔය විදියට මුළු වාහනේම wax කරගන්න.එතකොට පොඩි ගමනක් ගිහිල්ල අවම දුවිල්ල වගේ තියෙනවා නම් පොඩි වතුර පාරක් ඇල්ලුවාම ඒවා හේදිලා යනවා. wax එකකින් සැහෙන ප්‍රයෝජන තියෙනවා...!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං Wax 99 කියලා එකක් තියෙනවා.. ඒක ගනිං.. ඒක තමා සුපිරිම වැක්ස් කරන්න නම්.. වෙන ඒවා ගන්න එපා.. පේන්ට් එකට අවුලක් වෙන්නෙ නැහැ.. බොඩි වොශ් කලාට පස්සෙ වැක්ස් කරපන්.. අවුලක් නෑ.. ගෙදරදිම කරගන්න පුළුවන්නේ.. කට් ඇන්ඩ් පොලිෂ් කලොත් තමා පේන්ට් එක කැපෙන්නෙ.. වැක්ස් එකෙන් වෙන්නෙ ශයින් වෙන එක.. ;)