Car wax

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    විශේෂ විදියක් නැහැ මචන්. වාහනේ හොඳට හෝදලා , පිහල වේලෙන්න අරින්න. තෙත ගතිය ගියාට පස්සේ ඔය wax එක ඇරලා sponge එකෙන් wax අරගෙන වාහනේ අතුලන්න. නමුත් section වෙන විදියට කරන්න. එකපාර මුළු වහනේටම ගාන්න උත්සාහ කරන්න එපා.
    උදාහරණයක් වශයෙන් ඉස්සර බොනට් එක ඉවර කරලා දකුණු පැත්තේ දොරක් wax කරනවා.

    මොකද ඕනෑම wax එකක් ගොඩක් වෙලා තියෙන්න අරින්නත් හොඳ නැහැ. එක paint එකට හොඳ නැහැ වගේම ගොඩක් වෙලා වෙලුනොත් කැපෙන්න (සීරෙන්න) බලනවා.
    ඉතින් ඔය විදියට මුළු වාහනේම wax කරගන්න.එතකොට පොඩි ගමනක් ගිහිල්ල අවම දුවිල්ල වගේ තියෙනවා නම් පොඩි වතුර පාරක් ඇල්ලුවාම ඒවා හේදිලා යනවා. wax එකකින් සැහෙන ප්‍රයෝජන තියෙනවා...!

    ඔව්.. මේ ටිකත් කියන්න ඕන Rubber Trim වල වැක්ස් ගාන්න එපා.. ගෑවුනොත් සුදු වෙන්න ගන්නවා.. ප්ලාස්ටික් කෑලි වලත් එහෙමම තමා.. . Mobbing Cloth කියෙනවා.. එයින් එකක් ගනිං.. කැන්ඩියන් කියලා තියෙනව වගේ ස්පොන්ච් කෑල්ලෙන් ගාලා වේලෙන්න කලින් පිහදාපන් හොඳට Mobbing Cloth එකෙන්.. :)
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    kohenda machan wax ganna thiyenne.

    original 99 wax thiyenne auto paint shop wala.
    made in japan ekama ganna. :yes:

    detail_10019.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    masekata sarayak wagee wax karaata kisima aulak nahaa.... 99 wax eka sahena use karanava.. Eagle one ekat hondai..