Ow ban epa wenawa// hulan gahannat amaruiහැම තැනම තියෙන්නෙ චයිනීස් ඒව. ඔර්ජිනල් ඒව වගේ හොඳට ක්ලිප් වලින් හිරවෙන්නෙ නෑ.
වයර් ටයිට් එකක් දාන්න වෙනව. නැතතං ගැලවෙනව
4ම ගාන තියෙන්නෙ,machan kadawala alloywheel price dala thiyenne 60000, 55000 .... etc ehema kiyalane. mata danaganna one e alloywheel ekaka price ekada naththn wheel 4ma e price da kiyala :/
4ma yakoo. Allow weel ekak 55kata![]()
4ම ගාන තියෙන්නෙ,
රීකන්ඩිශන් විකුණන තැන් වල ටයර් එක්කම ඔය ගානට තියෙනව.
thanks kollo tika