mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මම driving වලට අලුත් . මචන් වහනයක් accelerate නොකර clutch එකෙන් විතරක් move කරන්න පුලුවන්ද ? මොකද මට එහෙම සීන් එකක් වුණා. මේක වාහනයේ අවුලක්ද ?

    දන්නා කට්ටිය කියන්න
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    ඔව් , ෆස්ට් ගියර් එකෙදි ක්ලච් එක හිමිට අතැරියම වාහනෙ යනව, සම්පුර්නෙන් අතැරියොත් හිටිනව
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් , ෆස්ට් ගියර් එකෙදි ක්ලච් එක හිමිට අතැරියම වාහනෙ යනව, සම්පුර්නෙන් අතැරියොත් හිටිනව

    :yes::yes::yes: හෙමීට ක්ලච් එක රිලීස් කරගෙන ඉන්නකොට යනවා ඉස්සරහට වාහනේ...... ඒත් එහෙම කරන එක ක්ලච් එකට හොඳද කියලානම් හරිහැටි දන්නේ නෑ.......
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Engine eka start karama, engine eka normal vidihata karaki karaki thiyenne.. ithin cluth eka hemita dunnama a normal vidihata karakena eken vehicle eka issarahata yanawa... eth normal vidihata engine eka start wela thiyenakota a power eka madi vehicle eka move karanna... so samahara vehicles wala, cluth eka, eka parata dunna gaman engine eka nawathinawa...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    samahara wahana accelerate nokara cluth release karama yanawa, samahara ewa engine eka nathara wenawa, ekata poddak gas allanna ona, clutch balance karanawa kiyanne kattiya...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    puluwan idle eka set karala tiyana widiya anuwa :)
    e welawata uba acceletor paguwe neti unata wahane raise wenawa (engine karekenawa) clutch eken dunnu gaman gear box connect wela move wenna patan gannawa
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මම driving වලට අලුත් . මචන් වහනයක් accelerate නොකර clutch එකෙන් විතරක් move කරන්න පුලුවන්ද ? මොකද මට එහෙම සීන් එකක් වුණා. මේක වාහනයේ අවුලක්ද ?

    දන්නා කට්ටිය කියන්න
    වාහනේ අවුලක් නෑ, ඕක සාමාන්‍යය දෙයක්. ඔය වාහනේ කවදාවත් ගියර් එකේ තියෙද්දි ස්ටාට් කරන්න නං එපා!
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මම driving වලට අලුත් . මචන් වහනයක් accelerate නොකර clutch එකෙන් විතරක් move කරන්න පුලුවන්ද ? මොකද මට එහෙම සීන් එකක් වුණා. මේක වාහනයේ අවුලක්ද ?

    දන්නා කට්ටිය කියන්න

    මචන් ලනස් වාහන drive කරලා බලපන් එකේ හොදටම ඕක තියනවා :yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    deisal onama vahanayak ohoma wenava.

    petrol ekak nam hondata tune eke tiyenna ona, ehema nattan RPM eka hari ganata saha engima rath wela tiyenna ona.