ඔව් , ෆස්ට් ගියර් එකෙදි ක්ලච් එක හිමිට අතැරියම වාහනෙ යනව, සම්පුර්නෙන් අතැරියොත් හිටිනව


හෙමීට ක්ලච් එක රිලීස් කරගෙන ඉන්නකොට යනවා ඉස්සරහට වාහනේ...... ඒත් එහෙම කරන එක ක්ලච් එකට හොඳද කියලානම් හරිහැටි දන්නේ නෑ.......ඔව් , ෆස්ට් ගියර් එකෙදි ක්ලච් එක හිමිට අතැරියම වාහනෙ යනව, සම්පුර්නෙන් අතැරියොත් හිටිනව



වාහනේ අවුලක් නෑ, ඕක සාමාන්‍යය දෙයක්. ඔය වාහනේ කවදාවත් ගියර් එකේ තියෙද්දි ස්ටාට් කරන්න නං එපා!මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මම driving වලට අලුත් . මචන් වහනයක් accelerate නොකර clutch එකෙන් විතරක් move කරන්න පුලුවන්ද ? මොකද මට එහෙම සීන් එකක් වුණා. මේක වාහනයේ අවුලක්ද ?
දන්නා කට්ටිය කියන්න
මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මම driving වලට අලුත් . මචන් වහනයක් accelerate නොකර clutch එකෙන් විතරක් move කරන්න පුලුවන්ද ? මොකද මට එහෙම සීන් එකක් වුණා. මේක වාහනයේ අවුලක්ද ?
දන්නා කට්ටිය කියන්න

