Machan mage athey danata Rs.1000,000.00 thiyanawa mey dawase wala ganna puluwan Car monawada...
K knight man Junior member Jun 20, 2013 35 15 8 Jan 4, 2021 #1 Machan mage athey danata Rs.1000,000.00 thiyanawa mey dawase wala ganna puluwan Car monawada...
Heshan Daminda Well-known member Mar 13, 2009 45,523 1 99,678 113 33 Kalutara Jan 4, 2021 #2 ලස්ස 10ක් ද? මේ දවස් වල ලස්ස 10ට මොනවා ගන්නද. ඉඩමක් අරගෙන දාපන්. වාහන ගණන බැස්ස කාලෙක ඉඩම විකුණලා ගනින්. Reactions: Walter Hartwell White, Cenon and ML1987
ලස්ස 10ක් ද? මේ දවස් වල ලස්ස 10ට මොනවා ගන්නද. ඉඩමක් අරගෙන දාපන්. වාහන ගණන බැස්ස කාලෙක ඉඩම විකුණලා ගනින්.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Jan 4, 2021 #3 Lease ekak dnwnam kata krpn
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl Jan 4, 2021 #4 2017 wheel ekakut 8.5laks https://ikman.lk/en/ad/bajaj-3-wheel-2017-for-sale-kalutara-1 laksha 10ta tiyana wahana aniwa leda tiyanawa parana ewa nisa aniwa repair karanna restore karanna balagena ganna Poddak ewata yana wiyadama adu karaganna oni nam hodama option eka maruti eka Reactions: Walter Hartwell White
2017 wheel ekakut 8.5laks https://ikman.lk/en/ad/bajaj-3-wheel-2017-for-sale-kalutara-1 laksha 10ta tiyana wahana aniwa leda tiyanawa parana ewa nisa aniwa repair karanna restore karanna balagena ganna Poddak ewata yana wiyadama adu karaganna oni nam hodama option eka maruti eka
pavithra_uk Well-known member Oct 6, 2009 53,339 21,989 113 Gotland Jan 4, 2021 #5 oya ganata, Maruti Bajaj hute EE96 AD wagon FB13 Mazda (90-92 year ) ganna puluwan Reactions: Walter Hartwell White and Cenon
Lakshan-Seram Well-known member May 31, 2011 24,714 12,619 113 127.0.0.1:8080/Kandy Jan 4, 2021 #6 me dawas wla laksha 10ta wahana ganna epa kiyanna thama ban wenne Reactions: Walter Hartwell White and pdn.ac.lk
miyuru4u Well-known member Jan 18, 2007 31,889 10,486 113 In the eyes of my girl Jan 4, 2021 #7 me dawas wla laksha 10ta wahana ganna epa kiyanna thama ban wenne
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,647 4,655 113 Jan 4, 2021 #8 ගොඩක් නිවාඩු එහෙම තියනවා නම් ලගපාත ගරාජ් එකකුත් තියනවා නම් ලක්ෂ 10 න් කාර් එකක් ගත්තට අවුලක් නෑ මචන්. ඕක පොඩි ව්‍යාපාරයකට දාල තව ලක්ෂ 6ක් 7ක් හොයාගෙන කාර් එකකට යන්න. Reactions: ML1987 and pdn.ac.lk
ගොඩක් නිවාඩු එහෙම තියනවා නම් ලගපාත ගරාජ් එකකුත් තියනවා නම් ලක්ෂ 10 න් කාර් එකක් ගත්තට අවුලක් නෑ මචන්. ඕක පොඩි ව්‍යාපාරයකට දාල තව ලක්ෂ 6ක් 7ක් හොයාගෙන කාර් එකකට යන්න.
PHBhagya Well-known member Feb 26, 2020 25,014 3 118,563 113 Gampaha Jan 4, 2021 #9 මේ දවස්වලනං රෙකමන්ඩ් කරන්න තරං වාහනයක් නෑ. ෆැමිලියා, fb13, ae91 වගේ ඒව තියෙනව. ඒත් හොඳ ඒව 10න් උඩ තමයි යන්නෙ. 10ට පහල ඒවයෙ දිරුම්, එන්ජින් රෙපෙයාර් අනිවාර්යයි Reactions: Rankira, Arumbaya De Almeida, TCB Rox and 2 others
මේ දවස්වලනං රෙකමන්ඩ් කරන්න තරං වාහනයක් නෑ. ෆැමිලියා, fb13, ae91 වගේ ඒව තියෙනව. ඒත් හොඳ ඒව 10න් උඩ තමයි යන්නෙ. 10ට පහල ඒවයෙ දිරුම්, එන්ජින් රෙපෙයාර් අනිවාර්යයි
hichchiputha Well-known member Jan 3, 2018 39,790 35,637 113 වොන්ඩර් ලැන්ඩ් Jan 4, 2021 #10 3wheel tamay 1 mil walatra tiuyenne
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Jan 4, 2021 #11 Aduma alto ekakta hari try karapn eka poddak hari sahpe
chinmak Well-known member Oct 27, 2014 9,525 7,754 113 මෙන්න මෙතන... Jan 4, 2021 #13 pavithra_uk said: oya ganata, Maruti Bajaj hute EE96 AD wagon FB13 Mazda (90-92 year ) ganna puluwan Click to expand... Bajaj hute - me mokakda ban me wahane..
pavithra_uk said: oya ganata, Maruti Bajaj hute EE96 AD wagon FB13 Mazda (90-92 year ) ganna puluwan Click to expand... Bajaj hute - me mokakda ban me wahane..
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 4, 2021 #15 maruti 800 thamai. Reactions: The Kingslayer
K knight man Junior member Jun 20, 2013 35 15 8 Jan 7, 2021 #17 Pathumpiyasa said: http://slelectres.com/ View attachment 108651 Click to expand... thx machan...
P Pathumpiyasa Active member Sep 5, 2013 483 165 43 Jan 8, 2021 #18 http://slelectres.com/index.php/Details/Brand_Model/?brand=Maruti Suzuki&model=800