මීට පස්සෙ දුම් සහතික ගන්න සල්ලි ගෙවන්න ඕනෙ නෑ. ආදායම් බලපත්‍රය ගන්නකොට කාබන් ටැක්ස් කියල රුපියල් 5000ක් කපනව කියන්නෙ ඇත්තද?








මීට පස්සෙ දුම් සහතික ගන්න සල්ලි ගෙවන්න ඕනෙ නෑ. ආදායම් බලපත්‍රය ගන්නකොට කාබන් ටැක්ස් කියල රුපියල් 5000ක් කපනව කියන්නෙ ඇත්තද?![]()
එහෙනං දුම් පරීක්ෂාවක් ඕනේ නෑනේ. මොකෝ පිටකරන දුම් වලට හරියන්න බද්දක් ගෙවනවනේ
ඔව් මචං ආණ්ඩුව ඒ සල්ලි කෙලින්ම සොභාවධර්මයාට ගෙවනවලු වායුගෝලය පිරිසිදුව තියාගන්න







ඔව් මචං ආණ්ඩුව ඒ සල්ලි කෙලින්ම සොභාවධර්මයාට ගෙවනවලු වායුගෝලය පිරිසිදුව තියාගන්න
ගිය මාසෙත් ඔය කියන සොභාවධර්මේ නියෝජිතයෙක් ඇවිත් රවිගෙන් ඇහුවලු මොකෝ වාරිකේ පරක්කු කියල. පස්සේ ශේප් කරල සහනයක් අරන් කොටස් වශයෙන් ගෙවන්න.