Owa card skimming walatama hai karapuwa ban.nikan hai karapu extension ekak wenna barida screen ekai keypad ekai both align wenna.
https://elakiri.com/threads/ado-card-details-leak-wela-payhere-breach-eken-wage.2158975/ammata hikila giya last week eke. Commercial Bank card eken USD 260 transaction ekak wuna, and then another 10K from uber eats :/ e welema card eka block karala damma. Have no clue how the details went out. Edama thamai com bank eke advertistment ekak damme scam scene walata
ඔය ඔර්ජිනල් Card එකේ Data ටික වෙන Empty Card එකකට Write කරලා ඒ Card එකෙන් පිටරට ATM වලින් සල්ලි ගන්නවාItin oan pin eka aran monawa kerennada?
Pissuda hutto ehema kohomada kerenne kiyahanඔය ඔර්ජිනල් Card එකේ Data ටික වෙන Empty Card එකකට Write කරලා ඒ Card එකෙන් පිටරට ATM වලින් සල්ලි ගන්නවා
මොනවද බං උබ කියන්නේ එහෙම තමා කරන්නේPissuda hutto ehema kohomada kerenne kiyahan
Kerena widiya kiyahan. Card trace kerenna baමොනවද බං උබ කියන්නේ එහෙම තමා කරන්නේ
credit limit eka iwara wenakan kelala tibbama hari shoak. eeta lesine bn debit eka use karanawa topup amount ekak tiyagana.Debit කාඩ් use කරන්න එපා යකුනේ.
Credit card use කරපං online ගේවද්දි.
මම නම් ATM එකට ඇරෙන්න වෙන දේකට debit card use කරලා නෑ අවුරුදු ගානකින්.
ඒකෙත් debit card එක ලින්ක් කරන account එකේ සල්ලි තියන්නේ නැ.
ඕන වෙලාවට දානවා.
credit limit eka iwara wenakan kelala tibbama hari shoak. eeta lesine bn debit eka use karanawa topup amount ekak tiyagana.
mage HNB eka link kare additional account ekakata, dekama link karanna ahaddi epa kiwa, eth lagadi idan eke accounts 2ma pennawa select karanna. unta kiwata tama eka fix karala ne. gihin letter ekak denna oni.
ඈ... මේක අනිත් පැත්ත නෙමෙයිද වෙන්න ඕනDebit කාඩ් use කරන්න එපා යකුනේ.
Credit card use කරපං online ගේවද්දි.
මම නම් ATM එකට ඇරෙන්න වෙන දේකට debit card use කරලා නෑ අවුරුදු ගානකින්.
ඒකෙත් debit card එක ලින්ක් කරන account එකේ සල්ලි තියන්නේ නැ.
ඕන වෙලාවට දානවා.