රාජපස්ස පොන්නයො ඇවිල්ල තමයි රට විනාස උනේට හුකන්න ඒ කාලේ ඔහොම ගොන් පාට් තිබ්බේ නෑ නේ බොලා, ඉස්සර මම Gulf හිටපු කාලේ රියාල් / ඩිරාම් වලින් හම්බු කරපු සල්ලි NRFC account එකට USD කරලා එවලා, උවමනා උනාම ඒ NRFC එකේ Visa Card එකෙන්ම තමා වියදම් කරන්නෙ, ඔහොම special permission ගන්න දෙයක් නෑ ඒ කාලේ. Bank of Ceylon එකේ NRFC account එක තිබ්බේ වෙනම Visa කාඩ් එකක් තිබ්බා ඒ account එකටත් ඔන්ලයින් එහෙමත් ගෙවන්න පුලුවන් කිසිම අවුලක් නෑ.
