Card payments වලට වැට Suspend කරනවාලු

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    20210819_004945.jpg
    20210819_004947.jpg
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    කවුද කියන්නේ? ‍මම කොල් සෙන්ටර් 2කට කොල් කරා කාඩ් සස්පෙන්ඩ් වෙන්නේ නෑත. සල්ලි උන්ඩියල් කරන්න බෑ.
    01. FriMi - අහැවුහම කිව්වේ දවසක‍‍ට $500 ගනු දෙනු කරන්න පුළුවන්න
    02. සම්පත් - අවශ්‍යතාවය අනුව බැංක් මැනේජර් කන්ටැක් කරගන්න. ඕන පේමන්ට් කරන්න පුළුවන්න

    ----
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    කවුද කියන්නේ? ‍මම කොල් සෙන්ටර් 2කට කොල් කරා කාඩ් සස්පෙන්ඩ් වෙන්නේ නෑත. සල්ලි උන්ඩියල් කරන්න බෑ.
    01. FriMi - අහැවුහම කිව්වේ දවසක‍‍ට $500 ගනු දෙනු කරන්න පුළුවන්න
    02. සම්පත් - අවශ්‍යතාවය අනුව බැංක් මැනේජර් කන්ටැක් කරගන්න. ඕන පේමන්ට් කරන්න පුළුවන්න

    ----
    ebay pay karanna dan bank manager contact karanna oneda :lol: :lol: :lol: :lol: :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩොලර් ගේන උන්ට ආතල් එකේ ඉන්න පහසුකම් දෙන්න කියලා ඒ දවස්වලම කිව්වා. දැන් හැම එකාටම එකට තියලා ඇරලා🤣🤣
    ඉස්සරහට තවත් අනාතයි. බලමුකෝ ඉස්සරහට පිටරට ප්‍රයිවට් යුනි යන කට්ටිය ගෙවන විදිය🤔
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Mun pre student vaccine gahanne mona pakatada danne.usd ebay ekatawath yawaganna beruwa kohomada uni walata gewanne :lol:
     
    • Haha
    Reactions: uttappu

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ebay pay karanna dan bank manager contact karanna oneda :lol: :lol: :lol: :lol: :lol:
    ඔව් දැන් එහෙමයි. dildo එකක් එහෙම order කරනවානම් bank manager ව හම්බවෙන්න ඕනෙ, call එකෙන් බෑ. manager තමා කියන්නෙ උඹට හරියන size එක මේක , ඒක order කරන්න අවසර දෙනව කියල. :baffled: අන්න ඒ ගානට අපිට ඇරල තියෙන්නෙ .:rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    ඔව් දැන් එහෙමයි. dildo එකක් එහෙම order කරනවානම් bank manager ව හම්බවෙන්න ඕනෙ, call එකෙන් බෑ. manager තමා කියන්නෙ උඹට හරියන size එක මේක , ඒක order කරන්න අවසර දෙනව කියල. :baffled: අන්න ඒ ගානට අපිට ඇරල තියෙන්නෙ .:rofl:
    manager geniyek nan thamai athal.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ebay pay karanna dan bank manager contact karanna oneda :lol: :lol: :lol: :lol: :lol:
    හැම දේටම සිමාවක් තියෙනවා දැන් ඒ සිමාවට ඇවිල්ලා - වෙසක් කාඩ් / වෙසක් කුඩු / උපන්දින සුබ පැතුම් පත් -- වගේම ටොපි වර්ගේ ඇල් පෙනිති - ස්ටෙප්ලර් කටු (ලංකාවේ හදන්නේ නෑ) බඩු රින් ගේ ගැණිගේ නමට ලංකාව‍ට නොග‍ොනාපු දෙයක් නෑ

    පසුගිය ආණ්ඩුවවේ ඉදන්ම කාර්මාන්ත ඇමති උබේ සහෝදර පා.මා. රිෂාක්. මුස්ලිම් ව්‍යපාරිකයින් ඕන හුත්තක් ගෙන්න දුන්නා. දැන් රබර් පයි නෑ / රබර් හුතු නෑ) ( ඒදවස් වල අවුලක් නැ - දැන් අපි ට සුද්දෝ නෑ - තිබුන ‍‍ඩොලර් හිටං අවර කරා)

    හොදටම කරේ රිෂාක් -

    - සංවාදය සදහා - රෙදි නැති වෙන්න උත්ත දෙනවා -