කාඩිනල් ගේ කීම UN එක ඇහුවට පස්සේ ලංකාවට වෙන බලපෑම් මොනවාද? උබලගේ අදහස් මොකක්ද ඒක ගැන?
DJAT Well-known member Sep 1, 2006 9,868 1,373 113 Live in EARTH Mar 3, 2022 #1 කාඩිනල් ගේ කීම UN එක ඇහුවට පස්සේ ලංකාවට වෙන බලපෑම් මොනවාද? උබලගේ අදහස් මොකක්ද ඒක ගැන?
-333- Well-known member Aug 3, 2014 10,065 12,920 113 33 ෆින්ලන්ඩ් Mar 3, 2022 #2 මොන මගුල ක් වත් නැහැ. UN දැනුවත් උනා. එච්චරයි.
IceBear Well-known member Jul 25, 2021 1,659 2,719 113 Alaska Mar 3, 2022 #3 Most probably nothing Least probable is 1. Export ban 2. Sanctions etc