Cardiologist help!

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    Dr ruwan ekanayake... Asiri surgical giyoth aniwa bypass karanna kiyala baya karanawa
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,733
    113
    Dr. Ruwan Ekanayake. මගේ තාත්තා බෙහෙත් ගන්නේ මේ ඩොක්ටර්ගෙන්. Norris Canel road එකේ තමයි ක්ලිනික් එක තියෙන්නෙ. හරියටම අශෝක විද්‍යාලයේ තාප්පය පහුවෙනකොට ඉස්සරහට කෙලින් තියෙන පොඩි පාර