cardiologist

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,792
    1
    27,735
    113
    Mchn මනුස්සයෙක් වගේ සලකන cardiologist කෙනෙක් නම් Dr. රුවන් ඒකනායක. අනිත් ඔක්කොම try කරන්නේ ලෙඩා ව බය කරලා bypass කරවන්න. Dr. Vajira සේනාරත්න එහෙම කියනවා මෙය ජීවත් වෙන්නේ තව ටික කාලයක් එහෙම කියලා අනිවාර්යයෙන්ම surgery කරන්න කියලා . ඉතින් ලෙඩ භයට මැරෙනවා. Dr. රුවන් ඒකනායක එහෙම නෙවෙයි patient ගෙ තත්වේ කියලා අහනවා බෙහෙත් කරනවා ද surgery කරනවා ද කියලා ලෙඩ ට මනුස්සයෙක් වගේ සලකන වා. නවලෝක සහ එයාගෙ clinic එකට එනවා norris cancel එකේ.

    තව දෙයක් operation කරන්න භය නම් සිංහල බෙහෙත් විශ්වාස කරනවා නම් අනුරාධපුරේ ගුණවර්ධන වේද මහත්තයා ගාවට යන්න. දෙන බෙහෙත් එ විදිහට කරොත් ලෙඩේ හොඳ වෙනවා. ආදිත්‍ය රෝහල අනුරාධපුර. අපේ මාමා එහෙම බෙහෙත් අරන් නිට්ටාවට සුව උනා.
    අම්මට සුව වෙයි මචං බුදු සරණයි
    You are great bro.

    I agree. Dr. Ruwan Ekanayake is the best
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    T
    Dr. GOTABHAYA RANASINGHE Senior Consultant; Cardiologist
    Tikak senaga wadi meyata nam

    Dr පන්න ගුණරත්න (ලංකාවේ ඉන්නවද දන්නේ නෑ)
    Hoyala balannam machan. Thanks
    ------ Post added on Sep 10, 2021 at 12:49 PM

    Anidu Pathirana (mrcp) (President: Sri Lanka Cardio doc panel) [Kalubowila Hospital]
    Dr Hasantha Ranawaka (Got only MD no mrcp - But very good, Kind, Take time) [Dr Nevile Fernando Hospital]

    Chanel 1 of these using eChanneling or doc.something

    NOTE: No rush. Some doctors are chasing money these days
    I'll check bro. Thanks
    ------ Post added on Sep 10, 2021 at 12:49 PM
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Mchn මනුස්සයෙක් වගේ සලකන cardiologist කෙනෙක් නම් Dr. රුවන් ඒකනායක. අනිත් ඔක්කොම try කරන්නේ ලෙඩා ව බය කරලා bypass කරවන්න. Dr. Vajira සේනාරත්න එහෙම කියනවා මෙය ජීවත් වෙන්නේ තව ටික කාලයක් එහෙම කියලා අනිවාර්යයෙන්ම surgery කරන්න කියලා . ඉතින් ලෙඩ භයට මැරෙනවා. Dr. රුවන් ඒකනායක එහෙම නෙවෙයි patient ගෙ තත්වේ කියලා අහනවා බෙහෙත් කරනවා ද surgery කරනවා ද කියලා ලෙඩ ට මනුස්සයෙක් වගේ සලකන වා. නවලෝක සහ එයාගෙ clinic එකට එනවා norris cancel එකේ.

    තව දෙයක් operation කරන්න භය නම් සිංහල බෙහෙත් විශ්වාස කරනවා නම් අනුරාධපුරේ ගුණවර්ධන වේද මහත්තයා ගාවට යන්න. දෙන බෙහෙත් එ විදිහට කරොත් ලෙඩේ හොඳ වෙනවා. ආදිත්‍ය රෝහල අනුරාධපුර. අපේ මාමා එහෙම බෙහෙත් අරන් නිට්ටාවට සුව උනා.
    අම්මට සුව වෙයි මචං බුදු සරණයි
    Dr. Ruwan gawata thamai bro giye. Eth covid seen nisa doctor dan channeling karanne na. Dr. Ruwan wage honda wena doctor kenek thamai oni. Thanks

    ගාමිණී ගලප්පත්ති ඩොක්ටර් හොදයි මචන් හොදට කතා කරල ඕන රිපෝට්ස් බලලා තමා ට්‍රීට්මන්ට් කරන්නෙ..අපේ අම්මව පෙන්නන්නෙ එයා ලගට මචන් නවලෝකෙට එනව ඩොක්ටර් :yes:
    Ok. Bro oyage ammata moko seen 1
    ------ Post added on Sep 10, 2021 at 12:55 PM

    I wish your mother good health and hope you find a good doctor soon.
    Thanks bro
    ------ Post added on Sep 10, 2021 at 12:55 PM

    අප්පා පොර අවුල් ද
    මන් චැනල් කරා. අපරාදෙ
    Dr jagath kellonta asai. Wate innawa podi nurse la tikak. Un ekka chat 1 dagena thamai ammawa balanne
    Amma gana care kara madi. Kiyana de ahannawath unta welawa na. Bloody vampires
    ------ Post added on Sep 10, 2021 at 12:58 PM

    Gotabaya - Senaga wadi. Baluwa yawwa
    Ruwan Ekanayake - Operation one ayath beheth didi amaaru wenakan adinawa
    Wasantha Hettiarachchi - Hondai. Too rush. Baluwa yawwa
    Machan wayasaka leddunwa baluwa yawwa seen 1 hari yanne na. Egollo ekka katha karanna ona. Ledeta adala nathi wena seen unath ahan innawa nam wayasaka aya kamathi. Ethakotai leda unath tak gaala honda wenne. Bonna dena beth unath welawata hariyata gannawa doctor ekka fit unama. Godak leda walata physiological treatments oni
    ------ Post added on Sep 10, 2021 at 1:02 PM
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Dr. GOTABHAYA RANASINGHE Senior Consultant; Cardiologist

    මු නම් මහ කාලකන්නි මනුස්සයෙක් ලෙඩ්ඩුන්ට කතා කරන්න දන්නෑ . සතෙක් වගේ : ඒත් වැඩ හොඳයි

    Dr. වජිර සේනාරත්න, අපේ අප්පච්චී ge Stent 3k damma nawaloke. හොඳට katha baha kara, passe direct line ekata call gatta ewat answer kara eka eka ahanna.
    මෙයා වැඩ්ඩා : ඒත් දැන් රිටයර . Govt යන්න ඕනේ නැත්නම් මෙයා ok .
    ------ Post added on Sep 10, 2021 at 8:06 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    මු නම් මහ කාලකන්නි මනුස්සයෙක් ලෙඩ්ඩුන්ට කතා කරන්න දන්නෑ . සතෙක් වගේ : ඒත් වැඩ හොඳයි

    ------ Post added on Sep 10, 2021 at 8:06 PM

    Eka aththa habai porage beheth hriytama hri