You are great bro.Mchn මනුස්සයෙක් වගේ සලකන cardiologist කෙනෙක් නම් Dr. රුවන් ඒකනායක. අනිත් ඔක්කොම try කරන්නේ ලෙඩා ව බය කරලා bypass කරවන්න. Dr. Vajira සේනාරත්න එහෙම කියනවා මෙය ජීවත් වෙන්නේ තව ටික කාලයක් එහෙම කියලා අනිවාර්යයෙන්ම surgery කරන්න කියලා . ඉතින් ලෙඩ භයට මැරෙනවා. Dr. රුවන් ඒකනායක එහෙම නෙවෙයි patient ගෙ තත්වේ කියලා අහනවා බෙහෙත් කරනවා ද surgery කරනවා ද කියලා ලෙඩ ට මනුස්සයෙක් වගේ සලකන වා. නවලෝක සහ එයාගෙ clinic එකට එනවා norris cancel එකේ.
තව දෙයක් operation කරන්න භය නම් සිංහල බෙහෙත් විශ්වාස කරනවා නම් අනුරාධපුරේ ගුණවර්ධන වේද මහත්තයා ගාවට යන්න. දෙන බෙහෙත් එ විදිහට කරොත් ලෙඩේ හොඳ වෙනවා. ආදිත්‍ය රෝහල අනුරාධපුර. අපේ මාමා එහෙම බෙහෙත් අරන් නිට්ටාවට සුව උනා.
අම්මට සුව වෙයි මචං බුදු සරණයි
I agree. Dr. Ruwan Ekanayake is the best