මචන් මම IT Support field එකේ ජොබ් එකක් කරන්නේ.. මේකෙදි ගොඩක් මිනිස්සු එක්ක කතා කරන්න වෙනවා. ජොබ් එකටනම් මම පට්ට ආසයි බන්. එත් සමහර වෙලාවට public speaking, presentations කරන්න වෙනවා. මගේ කඩ්ඩ එහෙම shape. එත් මට public speaking වලදී චූ යනවා බන්.
අනේ දන්න එකෙක් මේකෙන් ගොඩ එන්න විදියක් කියපන්කො.

අනේ දන්න එකෙක් මේකෙන් ගොඩ එන්න විදියක් කියපන්කො.


