මචන්ලා මම කරේ transport mgt degree එකක්,මම ඒ field එකට කැමති නැහැ බන් කරාට, ජොබ් එකක් කරා එකෙන් අයින් වුනා,
මෙ දවස් වල මම ගෙදරට වෙලා ඉන්නේ.. මගේ වයසත් වැඩි බන්,ගෙදර අයත් බනිනවා ගෙදරට වෙලා ඉන්නවා කියල එත් අකමැති දෙයක් කරන්න හිතෙන්නෙත් නැහැ..
මට creative stories/script ලියන්න පුළුවන්. මට පට්ට අසාවක් තියෙන්නේ youtube channel එකක් පටන් ගන්න ගොඩක් කල් ඉදලා , එත් මාත් එක්ක ඉන්න යාලුවෝ වැඩේට කැමති නැහැ, කවුරු හරි කැමති නම් youtube channel එකක් පටන් ගන්න or කරගෙන යන youtube channel එකට මාවත් සෙට් කරගන්න.මට script ලියල දෙන්න පුළුවන්.. pm එකක් දාන්න,
help me please
බුම්ප් එකක් වත් දාගෙන යන්න

Last edited:

anith eka thama dan wede tikak amarui aurudu keepayakata kalin thiyena thathwe newe. samanyen grow wennath auruddak wath yanawa viral giye nathnam channel eka. 