Career path එක ගැන advice එකක් ගන්න

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    1. NVQ 5 Diploma එකක් තියෙනවා දැනට, මේකෙන් middle east Professional job එකකට ගියොත් අඩුම ලක්ෂ තුනක Salary එකකින් පටන් ගන්න පුලුවන්. මම දැනට ලංකාවෙ ඉදන් ගන්න Salary එක 50k ට අඩුයි.
    ලංකාවේ Experiance එකත් තියාගෙන වයස 26 දි වගේ middle east ගිහිල්ල අවුරුදු පහක් විතර ඉදල ඇවිත් ලංකාවේ ජොබ් එකක් හෝ බිස්නස් එකක් කරන එක හොඳයිද?

    2. නැත්නම් මේ ඉන්න විදියටම ජොබ් එක කරගෙන ගිහිල්ල තව අවුරුදු තුනක් ඇතුලත Degree එක Complete කරලා වයස 28 , 29 වෙනකොට Msc එකත් Complete කරගෙන එතනින් පස්සෙ ලංකාවේ හෝ පිටරට දැනට වඩා හොඳ රැකියා අවස්තාවක් ගැන හිතන එක හොඳයිද?
     
    • Like
    Reactions: kinkon

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    keep all aside, I would say leave the country ASAP so I would go for step 1 for sure

    හේතුව මොකක්ද මචන් එහෙම කියන්න
    හිතපන් තව අවරුදු 5 ක් යනකොට මෙහෙම මේකේ ගන්න දෙයක් නැති වෙනවා. උබ වෙන රටක 5 ක් ගැහුවා කියන්නේ මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. අඩුම ෆැමිලි එක අරගෙන වෙන රටකට යන්න සල්ලි හරි හොයාගන්න පුළුවන්. ඒ අවරුදු 5 ම ජොබ් එකට අමතරව තමන්ගේ ලගම උන් ගන්න හොද ප්ලැන් එකක් ගහපන්. ඒක තම මට නම් මේ වෙලාවේ තේරෙන හොදම ප්ලැන් ඒක
    ------ Post added on Jul 10, 2021 at 7:29 PM
     
    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43
    keep all aside, I would say leave the country ASAP so I would go for step 1 for sure

    රට යන්නෙ ආයෙත් එන්න බලන් නිසා, සල්ලි හොයාන එන්න නිසා ඉතුරු මුලු කාලෙම ගෙවන්න වෙන්නෙ ලංකාවෙනෙ.
    Pr ගන්න රටකට යනව නෙවෙයි නිසා ඒක ප්‍‍රශ්නයක් වගේ නේද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රට යන්නෙ ආයෙත් එන්න බලන් නිසා, සල්ලි හොයාන එන්න නිසා ඉතුරු මුලු කාලෙම ගෙවන්න වෙන්නෙ ලංකාවෙනෙ.
    Pr ගන්න රටකට යනව නෙවෙයි නිසා ඒක ප්‍‍රශ්නයක් වගේ නේද
    උබට තේරෙන්නේ නැද්ද මේ රටට වෙන දේ? හැම එකාම බලන්නේ රටෙන් පනින්න. කිසිම මිනිහෙක් තමන්ගේ උපන් රට කම්තෙන් දාල යන්නේ නැ . එහෙම යන්නේ මේක කෙලවෙනවා කියල දන්නා නිසා සහ වෙනස් කරන්න දැන් අමාරු නිසා.
     
    • Sad
    Reactions: Ragna_SL

    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43
    keep all aside, I would say leave the country ASAP so I would go for step 1 for sure

    හිතපන් තව අවරුදු 5 ක් යනකොට මෙහෙම මේකේ ගන්න දෙයක් නැති වෙනවා. උබ වෙන රටක 5 ක් ගැහුවා කියන්නේ මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. අඩුම ෆැමිලි එක අරගෙන වෙන රටකට යන්න සල්ලි හරි හොයාගන්න පුළුවන්. ඒ අවරුදු 5 ම ජොබ් එකට අමතරව තමන්ගේ ලගම උන් ගන්න හොද ප්ලැන් එකක් ගහපන්. ඒක තම මට නම් මේ වෙලාවේ තේරෙන හොදම ප්ලැන් ඒක
    ------ Post added on Jul 10, 2021 at 7:29 PM
    ඔව් ඒකත් හරි එක පැත්තකින් බැලුවම, ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක් මට මේක. හිතන්න පැති ගොඩක් තියෙනවා.ඒකයි මේකෙ අයගෙන් අහල බැලුවෙත්.

    ඒත් ඒ රට ඉන්න කාලේ ලංකාවේ ඉදන් Bsc, Msc කරගත්තොත්, ඒක කරගන්න අවුරුදු පහක් ගියා කියල හිතුවොත් ලංකාවෙ ඉදන්, ඒ අවුරුදු පහේ Experiance එකත් තියාගෙන මට ඊට වඩා හොඳ තැනකට යන්න බැරිවෙයිද වෙන රටකට ගිහිල්ලා, Pr ගන්න හරි?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    yana eka hodai wage mchn
    mata danena de kiuwe mchn ,corona ekka sahena adeno bn campus seen , meke un results dennet hena late wela , job ekka komat amaruine karanna dannawane , repeat eksk liyanna tawa awrudk inna oni.dannawane gov uni. etkota ube timeline walata owa iwara karaganna bari unot? ilagata marry karanna weno.ita passe tawat amarui oya rata yana seen ,enisa dan chance ekak tiyenm gin hamba karan awit oya tika karaggatanm hodai kiyala hituna. just idea mchn practically hitala.hoda deysk karanna.oyage jeewithe ne
     
    • Sad
    Reactions: NewZealand

    ඔව් මචන්, හැම පැත්තෙන්ම හිතන්න ඕන දෙයක් මේක.
    මොනා කරන්නද කියල තේරෙන්නෙ නෑ බන් :(
    මගේ උපදෙස ලංකාවේ තැවී තැවී ඉන්න එපා රස්සාවක් සෙට් කරන් රට පැනපන්. වැඩ කරන ගමන් ඉගෙනත් ගනින් දෙකම ගොඩ. උන්නොත් ඇපත් නැති වෙනවා

    අනේ මන්ද මචන්. දෙකම වැදගත් වගේ. Priority දෙන්න ඕන මොකටද කියල හිතාගන්න බෑ
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මගේ උපදෙස ලංකාවේ තැවී තැවී ඉන්න එපා රස්සාවක් සෙට් කරන් රට පැනපන්. වැඩ කරන ගමන් ඉගෙනත් ගනින් දෙකම ගොඩ. උන්නොත් ඇපත් නැති වෙනවා
    Mageth adahasa meka.
    Habai NVQ 5 walata Middle East wala 3lakhs hambenawa kiyana ekanam hithanna amarui.
    Mokadda field eka?
     
    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43
    uba 50k neme 100K hewwath balapn ube padiyata wada wegen economy eka crash wnewa
    ubata ada 1K walata gnna eka heta 1.2K

    bt ube salary wadi wenne na.

    dnma future eka plan karapn machn.wayasath thiyenwane.

    anika dn paninna pluwan nm panapn aniwa.

    ඔව් ඒක හරි මචන්.
    ඒත් ඩිග්‍රි එකක් වත් නැතුව ඉදිරිය ගැන පොඩි ප්‍රශ්නයකුත් තියෙනව නේද?

    Msc එකක් නැතත් ඩිග්‍රියක් තිබ්බොත් මොනා හරි කරගන්න පුලුවන් එක්ස්පීරියන්ස් එකත් එක්ක.
    සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක් මචන්:(

    Mageth adahasa meka.
    Habai NVQ 5 walata Middle East wala 3lakhs hambenawa kiyana ekanam hithanna amarui.
    Mokadda field eka?

    Manufacturing field eka machan. Man danna kipa denek innawa experiance eken witharak gihilla 3.5 + lak salary ganna aya.
    ------ Post added on Jul 11, 2021 at 12:37 AM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අවරුදු 5ක් යනකොට මේක ඉතුරු වෙන්නේ නෑ ... රුපියල් වලින් පඩි ගත්තට වැඩක් නෑ .. පුක පිහදාන්න ගන්න වෙන්නේ ටික දවසකින් රුපියල් .. dollar වලින් පඩි හම්බෙන්වන්න එකක් කරපන්