:eek::eek::eek:
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Jun 15, 2021 #2 ඇයි කැනඩා යන්නද?? Reactions: vibhashana, erozan and Ravana21
helplesser Well-known member Nov 20, 2017 18,063 27,716 113 36 Mirihana alis.alberta.ca Jun 15, 2021 #3 Ow. Paralyzed patient kenek wage set unoth kakka eliyata ganna wenawa atha dala. Reactions: Chimpanzee Putha, Rapunzel003 and Ravana21
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Jun 15, 2021 #5 යකෝ රාම කියලා දාගෙන ඇවිත් ahapn ohoma ප්රශ්න. රාවනා kyala dan අහන ewa. නොදකින් Reactions: Chimpanzee Putha, Enthiran, Venux and 9 others
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 15, 2021 #6 ow gu hodannath wenawa Reactions: Ravana21
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,216 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jun 15, 2021 #8 අයිසෙ රාවණා මොනවද ඕයි මේ විලිලැජ්ජ නැති වැඩ Reactions: Venux, rumesh.fbi, erozan and 1 other person
Ravana21 Well-known member Apr 29, 2021 2,302 3,250 113 Jun 15, 2021 #9 helplesser said: Ow. Paralyzed patient kenek wage set unoth kakka eliyata ganna wenawa atha dala. Click to expand... ඇත්ත කියන්නකෝ...
helplesser said: Ow. Paralyzed patient kenek wage set unoth kakka eliyata ganna wenawa atha dala. Click to expand... ඇත්ත කියන්නකෝ...
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,664 113 34 Hell Jun 15, 2021 #10 ලංකාවේ වගේ කියලා හිතන්න එපා සහෝදරයා. වෙන රටවල හොද පඩි
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Jun 15, 2021 #11 EnIgma001 said: ලංකාවේ වගේ කියලා හිතන්න එපා සහෝදරයා. වෙන රටවල හොද පඩි Click to expand... ඔව් ගූ උනත් කොලිටි ඇති. Reactions: Chimpanzee Putha, Neofly, Nidarshana_k and 4 others
EnIgma001 said: ලංකාවේ වගේ කියලා හිතන්න එපා සහෝදරයා. වෙන රටවල හොද පඩි Click to expand... ඔව් ගූ උනත් කොලිටි ඇති.
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Jun 15, 2021 #12 Ai uba kakka dala hodanne nadda athin? Owa normal dewal polowe payagahala jeevath weyan. Caregiver kenek wena eka hodai. 1) Wadihitiyan balaganna eka pin labena wadak. 2) Nidhasa monhari igena ganna puluwan. 3) Padi hodai. math try kala wade hari giye naha. Canada/ Israel Reactions: eksudda, kasun_kbp, Ravana21 and 1 other person
Ai uba kakka dala hodanne nadda athin? Owa normal dewal polowe payagahala jeevath weyan. Caregiver kenek wena eka hodai. 1) Wadihitiyan balaganna eka pin labena wadak. 2) Nidhasa monhari igena ganna puluwan. 3) Padi hodai. math try kala wade hari giye naha. Canada/ Israel
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Feb 23, 2023 #15 යුකේ, කැනඩා යන්නේ ලන්කාවේ නර්ස්ලා ගොඩක් කෙයාගිවර්ස් විදියට. හොද ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ්ස් එකක්. එහේ ගිහින් වැඩි දුර ඉගෙන ගෙන නර්ස් සෙට්ෆිකට් අරන් සෙට්ල් වෙනවා. හැමදේටම මැසින් තමයි. ගූ ගාහෙන දගලන්න ඔන නැහැනේ
යුකේ, කැනඩා යන්නේ ලන්කාවේ නර්ස්ලා ගොඩක් කෙයාගිවර්ස් විදියට. හොද ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ්ස් එකක්. එහේ ගිහින් වැඩි දුර ඉගෙන ගෙන නර්ස් සෙට්ෆිකට් අරන් සෙට්ල් වෙනවා. හැමදේටම මැසින් තමයි. ගූ ගාහෙන දගලන්න ඔන නැහැනේ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,574 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 23, 2023 #16 සමහරක් අයට අප්පිරිය ගතිය දැනෙනව වැඩියි. මටත් වැඩියි බුලත් විටක් කාල සූස්තියක් ඇදල ඉන්නකොට අප්පිරිය ගතිය මග ඇරිල යනවලු එතකොට බෙට්ට දිහා නෙමේ බලන්නෙ, වැඩේ ඉවරයක් කරන එක ගැන අවධානෙ යොමු කරන්නෙ
සමහරක් අයට අප්පිරිය ගතිය දැනෙනව වැඩියි. මටත් වැඩියි බුලත් විටක් කාල සූස්තියක් ඇදල ඉන්නකොට අප්පිරිය ගතිය මග ඇරිල යනවලු එතකොට බෙට්ට දිහා නෙමේ බලන්නෙ, වැඩේ ඉවරයක් කරන එක ගැන අවධානෙ යොමු කරන්නෙ
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Feb 23, 2023 #17 ow isreal giya yaluwek kiwwa. habai hamotama ehema na. Reactions: manjulabw
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Feb 23, 2023 #18 අනික කැත හිතන්න එපා ඔය සුද්දො එහෙම වැඩිය හොදි කන්නෑ ඉතිං බ්රුස් ගාලා එනගතිය අඩුයි කරවෙලා වගේ ඇත්තේ Reactions: Chimpanzee Putha