මට ඔය කූපන් වලින් වැඩක් නෑ. ෆුඩ් සිටියෙන් කන්ඩ බොන්ඩ දෙයක් අරන් මාව බලන්ඩ වරෙල්ලා...... බයික් එක හැප්පුනෝ. මම ඇඳේ. ඒ උනාට හොඳට කන්ඩ බොන්ඩ පුලුවන්.

උඹ හොද හැටි ඩෝප් දාලා බයික් අක අරන් යන්න ඈති..... 
බල්ලෝ ඔහොම තමා බං... හිතුන හැටියේ පාර පනිනවා..... මිනිස් බල්ලෝ ඊට හපන්, උන් පාර පනින්නේ බල්ලන්ටත් හපන් විදි වලට......


2012 - 1967 = 45 Years මචන් තරි අංකල්ගේ වයස..... ඒ උනාට කියන්නේ 1976 කියලා.......!!![]()



මම දන්නවා උබල දෙන්න බුදු ෆිට් කියල.මමත් joke එකට කිව්වේ.
ඇත්තටම thariගෙ වයස කියද බන්?


මම ලඟත් ඔය හැම එකේම 1/4 , 2/4, 3/4 කැලි කීපයක්ම තියෙනවා 4/4 තමා නැත්තේ![]()
![]()
ඒ කියන්නේ මුන් අනිවා ඩෙෆා 4 වෙනි කෑලි ප්රින්ට් කරලා නෑ......!! 


2012 - 1967 = 45 Years මචන් තරි අංකල්ගේ වයස..... ඒ උනාට කියන්නේ 1976 කියලා.......!!![]()





