Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මට ඔය කූපන් වලින් වැඩක් නෑ. ෆුඩ් සිටියෙන් කන්ඩ බොන්ඩ දෙයක් අරන් මාව බලන්ඩ වරෙල්ලා...... බයික් එක හැප්පුනෝ. මම ඇ‍ඳේ. ඒ උනාට හොඳ‍ට කන්ඩ බොන්ඩ පුලුවන්.

    :shocked::shocked: උඹ හොද හැටි ඩෝප් දාලා බයික් අක අරන් යන්න ඈති..... :rofl::P බල්ලෝ ඔහොම තමා බං... හිතුන හැටියේ පාර පනිනවා..... මිනිස් බල්ලෝ ඊට හපන්, උන් පාර පනින්නේ බල්ලන්ටත් හපන් විදි වලට...... :angry:


    හිටු වෙලාවක උඹව බලන්න එන්නම්...... :yes::D
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ෆ්‍රිජ් එකේ 1 කොටසයි, වොශින් මැශින් එකේ 2 කොටසයි තියන්නේ බං,... 4 නෑ එකකවත්,.. :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම ලඟත් ඔය හැම එකේම 1/4 , 2/4, 3/4 කැලි කීපයක්ම තියෙනවා 4/4 තමා නැත්තේ :( :)

    :rolleyes: ඒ කියන්නේ මුන් අනිවා ඩෙෆා 4 වෙනි කෑලි ප්‍රින්ට් කරලා නෑ......!! :no::angry::angry: