Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    LCD TV 3/4, washing machine 3/4, electric cooker 1/4, refrigerator 1/4 tiyanawa. madi ewa tika kiyanna, nona lagath tiyanawa kiwwa keepayak :D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කාගේ ලගවත් මේ තෑගි වල 4 වෙනි කොටස් නැද්ද......?? :rolleyes:

    අපිට අද කුඩයක් ඇදුන බං :lol:

    උඹේ ගාව තියෙන ඒව අරගෙන ගිහින් එතන සමහර මිනිස්සු දාල යනවලු ඒව වැඩක් නෑ කියල ඒවත් එක්ක මාරු කරගන්න පුළුවන්ලු තියෙන ඒව අරන් ගිහින්. පොඩ්ඩක් බලපන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපිට අද කුඩයක් ඇදුන බං :lol:

    උඹේ ගාව තියෙන ඒව අරගෙන ගිහින් එතන සමහර මිනිස්සු දාල යනවලු ඒව වැඩක් නෑ කියල ඒවත් එක්ක මාරු කරගන්න පුළුවන්ලු තියෙන ඒව අරන් ගිහින්. පොඩ්ඩක් බලපන්

    :rolleyes: ඔතන ගිහිල්ලා ඔය කෑලි හිගන්න පුලුවන් කාටද බං....... මම හිතන්නේ මුන් මේ 4 වෙනි කොටස් ගහලම නෑ........ :no: එක්කෝ 4 වෙනි කොටස්, එක ෆුඩ් සිටි එකකට, එක ගානේ දීලා ඈත්තේ........!! :angry::angry: