LCD TV 3/4, washing machine 3/4, electric cooker 1/4, refrigerator 1/4 tiyanawa. madi ewa tika kiyanna, nona lagath tiyanawa kiwwa keepayak![]()

කාගේ ලගවත් මේ තෑගි වල 4 වෙනි කොටස් නැද්ද......??![]()

අපිට අද කුඩයක් ඇදුන බං
උඹේ ගාව තියෙන ඒව අරගෙන ගිහින් එතන සමහර මිනිස්සු දාල යනවලු ඒව වැඩක් නෑ කියල ඒවත් එක්ක මාරු කරගන්න පුළුවන්ලු තියෙන ඒව අරන් ගිහින්. පොඩ්ඩක් බලපන්
ඔතන ගිහිල්ලා ඔය කෑලි හිගන්න පුලුවන් කාටද බං....... මම හිතන්නේ මුන් මේ 4 වෙනි කොටස් ගහලම නෑ........
එක්කෝ 4 වෙනි කොටස්, එක ෆුඩ් සිටි එකකට, එක ගානේ දීලා ඈත්තේ........!! 
