Cargills Food City

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචන්ලා, මගෙ යාලුවෙක් පොඩියට මිරිස්, තුනපහ කුඩු පැකට්ස් බිස්නස් එකක් කරනවා.
    Cargills Food City එකට මේවා දාගන්න ඕනි.
    වැඩේ කරන විදිය දන්න පින්වතෙක් කියනවනම් ලොකු දෙයක්.. :sorry:
    06-756-chilli-packaging-design.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දන්න හැටියට නම් කාගිල්ස් එකේ ඉන්ඩිවිජුවල් මැනේජර්ට පුලුවන් ලොකල් ප්‍රඩ්ක්ට්ස් දාන්න. හැම කාගිල්ස් එකකටම දාන්න ඔනා කියලා නැ. උබලගේ පැත්තේ කාගිල්ස් එකේ මැනේජර්ව හම්බ වෙයන්. මිනිහා වැඩේ කියයි.. මගේ ඉස්කොලේ යන කාලේ යාලුවෙක් අන්නාසි දානව. ඌ දානේ කාගිල්ස් එකේ බ්‍රාන්ච් තුන හතරකට විතරයි. විස්තර නම් මම වැඩිය දන්නේ නැ, නමුත් කාලෙකට ඉස්සර හම්බ උන වෙලාවේ කිව්වේ, බ්‍රාන්ච් මැනේජර්ට පුලුවන්ලු ලොකල් ප්‍රඩක්ට්ස් ගන්න..
     
    • Like
    Reactions: wKani