Cargills Online HNB Credit Cards Not Working?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,803
    15,305
    113
    New Zealand
    මේ ළගදි මම කාගිල්ස් එකේදි සල්ලි ගෙවද්දි Sampath, Commercial කාඩ් දෙකක්ම ෆේල් උනා. ඒත් කාඩ් දෙකේම සල්ලි තිබුනා.ඒත් වෙන තැනකදි සල්ලි ගෙව්වා . ඒවට වැඩ කරා