මචං...
මම පොඩි garment order එකක් ගත්ත middle east වලින්. එහේ ඉන්න ලංකාවෙ කට්ටියකට uniform එකක් කරන්න. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ කොහොමද මේ ටික එහෙට යවන්නෙ කියන එක. cargo service එකකට දුන්නොත් කොහොමද? ජනවාරි මුල ඕනත් එක්ක. airway එකක තමයි යවන්න වෙන්නෙ ඇඳුම් 400ක් විතර තියෙනව. ගාන ප්‍රශ්නයක් නෑ. මට ටැක්ස් වදීද? එක එක සීන් එයි ද? මේ ගැන දන්න කවුරු හරි ඉන්නව නම්.

....