Cari වැඩක් උනා මිට්ටනේ

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මන් පොඩි කාලේ ඉදලා දන්න අක්කා කෙනෙක් ඉන්නවා. මේ ලගදි මන් ඒකිලගේ ගෙදර ගියා. මොකක් හරි රෙද්දක් ගන්න කියලා ඒකිගේ පොත්මේසේ ලාච්චුව අරින්න කිවුවා මාත් ඉතින් ඇරියා විතරයි ගන්න මුකුත් තිබ්බේ නෑ. තිබ්බේ පෑඩ් පැකට් එකක් විතරයි මේකිට ඒකේ වෙන මුකුත් නෑ කියලා දන්නේ නැති වෙන්නත් බෑනේ. එවලේ මට අවුල් ගියේ නෑ.

    ඒත් මේ මාසෙකට විතර කලින් මන් මැසේජ් එකක් සීන් කරලා රිප්ලයි කලේ නෑ කියලා තරහ වෙලා හිටියා. අපේ අම්මටත් කියලා මගේ ලොකු සීන් කියලා 🤣🤣 මගේ ලොකු සීන් තියෙනවා මගුලක් ඊට පස්සේ ආයෙත් යාලු උනා.

    ලගම සිද්දිය මන් ගජමෑන් බලන්න යන්න හිටියේ 14 යාලුවෝත් එක්ක ( හෝල් එකේ කපල් වලට ආතල් එක්ක දෙන්න තමයි යට අදහස 👉👈) මේකි කිවුවා මන් එනවා කියලා. මන් කිවුවා උබේ බෝයියා එක්ක ගිහින් බලනවකෝ කියලා. බෑ මන් උබත් එක්කමයි යන්නේ කිවුවා. Exam නිසා මන් busy උනා. මන් හිතුවේ ඒකි ෆිල්ම් එක බලලා ඇති කියලා ඒකත් බලලා නෑ මන් එක්ක යන්න කියලා.
    මොකක්ද කුප්පියනේ මේ වෙන්න යන්නේ 🤔🤔
    තව මාස 2කින් විතර එන්ගේජ් වෙනවා කිවුවා.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602

    මේක ගොතපු කතාවක් නෙවෙයිනං ගහපන්

    මොකෝ ඒකි කොහොමත් බඩුවක් වෙන්න ඇති බදින්න ඔන්න මෙන්න තියලා උබට talk වෙන්නෙ

    ගහලා හොඳ කොල්ලා වගේ අර බදින්න ඉන්න එකාටත් කියපන් මේකිගෙ තරම, එල කොල්ලෙක් උබ එහෙම කරොත්
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඉතින් ඊට පස්සේ
    බැට් මෑනුයි සුපර් මෑනුයි ඇවිත් හොරු ටික අල්ලන් ගියා
    මේක ගොතපු කතාවක් නෙවෙයිනං ගහපන්

    මොකෝ ඒකි කොහොමත් බඩුවක් වෙන්න ඇති බදින්න ඔන්න මෙන්න තියලා උබට talk වෙන්නෙ

    ගහලා හොඳ කොල්ලා වගේ අර බදින්න ඉන්න එකාටත් කියපන් මේකිගෙ තරම, එල කොල්ලෙක් උබ එහෙම කරොත්
    මගේම අක්කා කෙනෙක් වගේ ඉන්නේ. මන් පොඩි කාලේ ඉදලම එකටමයි හිටියේ. මෙහෙම වෙද්දි පොඩ්ඩක් අවුල්
    බදින්න ඉන්න එකානම් දස පො&@#&*#යෙක් වගේ පෙන්නේ
     
    • Like
    Reactions: narihashan

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,990
    113
    −273.15°C
    "බෑ මන් උබත් එක්කමයි යන්නේ කිවුවා.
    Exam නිසා මන් busy උනා.
    මන් හිතුවේ ඒකි ෆිල්ම් එක බලලා ඇති කියලා
    ඒකත් බලලා නෑ මන් එක්ක යන්න කියලා."

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Ghl atarpn
    මගේ අක්කාවගේ බන් ඒකි
    nikan hambena eke gahapan. :yes:
    😑
    Thawath Cockzillage kathawak
    අපෝ ඕකව මතක් කරන්න එපා
    therune nane siddiya.. dan mokada wela tiyenne, pad eka nathi welada
    ඔව් එකෙක් උස්සන් ගිහින්
    oya badina nisa mata dukai kiyapan ethakota alla gattaki scn eka :ROFLMAO:
    Nice idea
     
    • Love
    Reactions: Ritigala Jayasena69