මන් පොඩි කාලේ ඉදලා දන්න අක්කා කෙනෙක් ඉන්නවා. මේ ලගදි මන් ඒකිලගේ ගෙදර ගියා. මොකක් හරි රෙද්දක් ගන්න කියලා ඒකිගේ පොත්මේසේ ලාච්චුව අරින්න කිවුවා මාත් ඉතින් ඇරියා විතරයි ගන්න මුකුත් තිබ්බේ නෑ. තිබ්බේ පෑඩ් පැකට් එකක් විතරයි මේකිට ඒකේ වෙන මුකුත් නෑ කියලා දන්නේ නැති වෙන්නත් බෑනේ. එවලේ මට අවුල් ගියේ නෑ.
ඒත් මේ මාසෙකට විතර කලින් මන් මැසේජ් එකක් සීන් කරලා රිප්ලයි කලේ නෑ කියලා තරහ වෙලා හිටියා. අපේ අම්මටත් කියලා මගේ ලොකු සීන් කියලා
මගේ ලොකු සීන් තියෙනවා මගුලක් ඊට පස්සේ ආයෙත් යාලු උනා.
ලගම සිද්දිය මන් ගජමෑන් බලන්න යන්න හිටියේ 14 යාලුවෝත් එක්ක ( හෝල් එකේ කපල් වලට ආතල් එක්ක දෙන්න තමයි යට අදහස
) මේකි කිවුවා මන් එනවා කියලා. මන් කිවුවා උබේ බෝයියා එක්ක ගිහින් බලනවකෝ කියලා. බෑ මන් උබත් එක්කමයි යන්නේ කිවුවා. Exam නිසා මන් busy උනා. මන් හිතුවේ ඒකි ෆිල්ම් එක බලලා ඇති කියලා ඒකත් බලලා නෑ මන් එක්ක යන්න කියලා.
මොකක්ද කුප්පියනේ මේ වෙන්න යන්නේ

තව මාස 2කින් විතර එන්ගේජ් වෙනවා කිවුවා.