ගෑනියෙක් කසාද බඳින්න ඕන වුනාම හතර වටෙන්ම ගෑනුන්ට ප්‍රපෝසල් එනව නේද. රට ඉඳන් ප්‍රපෝසල් එනව බැඳලා රට යන්න. මේ මෙලෝ හසරක් නොදන්න ගෑනුන්ට. පොත්තෙ සුද විතරක් තියෙන ගෑනු. පොත්තෙ සුද විතරක් මේන්ටේන් කලාම ඇති. ජීවිතේ ඉතුරු කාලෙම සැපේ ඉන්න පුලුවන් සල්ලි තියෙන පිරිමියෙක් අල්ලගත්තම.
ඒත් පිරිමින්ට එහෙම පුලුවන්ද. පිටරට ඉන්න කෙල්ලෙක් ලංකාවෙ පිරිමි හොයලා ප්‍රපෝසල් ගේනව දැකලා තියේද උඹලා? බැඳලා පිරිමියවත් රට එක්කන් යන්න? පිරිමියම තමා තමන්ගෙ තැන හදාගන්න ඕන. කට්ට කන්න ඕන පිරිමියා. ඊට පස්සෙ ඒ හම්බ කරගත්ත සල්ලි වලින් තමා අර වගේ ගෑනියෙක් අරගෙන නඩත්තු කරන්නෙත්.
Power of poro paara...
Carima samaje ban meca.. this is not fair..