අපි තාම බැදල නෑ මහත්තයෝබැදපු මහත්තුරු කියන සිත නිවන කතා.![]()
හැබැයි මෙහෙමයි...ළදකගෙ සෙනෙහස නොපතමි කිසිදා, නිදහස අගයන්නෙම්.![]()

අනිවා. තමන්ට කියලා දෙයක්.අනිවා ,එතකොට ගැනී ට වත් නැන්දම්මා ට වත් ඇඹරෙන්න ඕනේ නැ.
ඈ කියන්නේ? උබ හිතන්නේ සුරංගනාවියක් ඇවිත් උබව බැදලා බලාගන්නම් කියලා රට අරන් යයි කියලද?
හැබැයි මෙහෙමයි...
අර රහසෙන් කතා කරන ගෑල්ලමයා කතා කළොත් නිදහස පැත්තකින් තියලා සෙනහසම පතයි මූ නම්![]()
ගෑනියෙක් වෙන්න ට්‍රයි කරපන් @Heshan Damindaගෑනුන්ට බන් උබතින්ම හම්බවෙන චාන්ස් ඕව... අපිට ඒ චාන්ස් නෑ බන්.. ඒකනිසා ඉරිසියා නොකර හිටු..
මහන්සිවී වැඩ කරපිය... ගෑනුන්ව තබේකට ගණන් නොගෙන හිටු...
ඔහොමත් ඔක්කොම කරලා ගෑනුන්ගෙ ෆෙමිනිස්ට් ටෝක් අහනකොටනෙ මලපනින්නෙමොනවද අයිසෙ මේ.
මේමයි, උබෙ වැරැද්දක් නෑ, ඕක තමා මනුස්සයා පරිනාම වෙලා තියන විදිය. මිනිහා, වදුරා, වානරයා මේල් ඩොමිනෙටඩ්.
හොමො අහවල් එකාගෙ කාලෙ ඉදන් ඒමයි. එකනෙ බන් ගනු, ලමයි, ගෙදර තියල මිනිස්සු දඩයමෙ ගියෙ. එකට ඕන ෆිට්නස් තියෙන්න්නෙ මිනිස්සු ගාව.
එ ලක්සන අදටත් එහෙම්මයි. මිනිහා ගෑනිව බලන්න ඔනෙ කියන දෙ තියනව. ඒ ලක්සන තාම තියනව 2023 උනත්.
එම උනාම ගෑනි කොච්චර සෙල්ෆ් සෆිශියන්ට් උනත් බලන්නෙ ගෑනිට වඩා හයිය අත්තක්.
ඒක වෙනස් කොරන්න අමාරුයි ඉතින්.
බැරි වෙලාවත් එදා මිනිස්සු ගල් ගුහාවෙ දාල, ගෑනු ටික දඩයමෙ ගියා නන් , අද උබට ප්‍රොපොසල් එකක් එනකන් බලන් ඉන්න තිබුන.
එක එහෙම නනෙ .
එ අනිස, වැඩක් පලක් කොර ගනින් ගෑනියෙක් ඕන නන්.
දුප්.