cari samaje ban meka.. 😪

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ වගේ ජොබ් ලස් තට්ට පොන්නයන්ට කවුද පිරිමි කියන්නෙ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    main-qimg-600c892188385d66edc687e074dfbbb4

    rupauls-drag-race-facts-are-facts.gif
     
    • Haha
    Reactions: Heshan Daminda

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    ගෑනියෙක් කසාද බඳින්න ඕන වුනාම හතර වටෙන්ම ගෑනුන්ට ප්‍රපෝසල් එනව නේද. රට ඉඳන් ප්‍රපෝසල් එනව බැඳලා රට යන්න. මේ මෙලෝ හසරක් නොදන්න ගෑනුන්ට. පොත්තෙ සුද විතරක් තියෙන ගෑනු. පොත්තෙ සුද විතරක් මේන්ටේන් කලාම ඇති. ජීවිතේ ඉතුරු කාලෙම සැපේ ඉන්න පුලුවන් සල්ලි තියෙන පිරිමියෙක් අල්ලගත්තම.

    ඒත් පිරිමින්ට එහෙම පුලුවන්ද. පිටරට ඉන්න කෙල්ලෙක් ලංකාවෙ පිරිමි හොයලා ප්‍රපෝසල් ගේනව දැකලා තියේද උඹලා? බැඳලා පිරිමියවත් රට එක්කන් යන්න? පිරිමියම තමා තමන්ගෙ තැන හදාගන්න ඕන. කට්ට කන්න ඕන පිරිමියා. ඊට පස්සෙ ඒ හම්බ කරගත්ත සල්ලි වලින් තමා අර වගේ ගෑනියෙක් අරගෙන නඩත්තු කරන්නෙත්.

    Power of poro paara... 😪

    Carima samaje ban meca.. this is not fair.. 😖
    මේක ඉලුමිනාටි ගේමක් කියලයි මට හිතෙන්නේ.. ගෑනු No 1 කරන ගේමක් දැන් මුලු ලොකේම යනවා..මමනම් කවදාවත් දෑවැද්දක් දේපලක් නැති ගෑනියෙක්ව බැඳලා නෑ..මේ සිස්ටම් එක කඩන නපුංසකයෝ අපි අතරේ ඉන්නවා.උන් තමයි දෑවැදි දේපල මුකුත් එපා කිය කිය ගෑනුන්ට පුප දිදී බැදගන්නේ..උන් නිසා පිරිමි සංහතියම අමාරුවේ..:angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,658
    113
    Gampaha
    උබටත් කියන්න තියෙන්නෙ ඉන්න අත්තට පේන තරම නෙමේ ලෝකෙ කියන්නෙ..

    මට නම් රට ඉන්න කෙල්ලන්ගෙන් ප්‍රොපෝසල් ආව ඕනෙ තරම්, ඔසී සෙට්ල් වෙච්ච ඒවගෙනුත් ආව. කෙල්ලන්ගෙ තාත්තල ඉඩම දීල ගේත් හදල දෙන්නම් කියපු ඒවත් තිබ්බ.. මගේම වයසෙ කසින් බැන්දෙත් ප්‍රංශෙ සිටිසන් තියෙන ශ්‍රීලන්කන් කෙල්ලෙගෙන් ප්‍රොපෝසල් ඇවිත්. ඌ බැදල ඩිපෙන්ඩන්ට් දාල ප්‍රංශෙට ගියා. ඊට කලින් මැලේසියා සෙට්ල්වෙච්ච ෆැමිලි එකකින් ප්‍රොපෝසල් ඇවිත් කෙල්ලව බලන්න මැලේසියත් ගියා.

    ඉන්න අත්තට පේන තරම නෙමේ ලෝකෙ කියන්නෙ..
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    මේක ඉලුමිනාටි ගේමක් කියලයි මට හිතෙන්නේ.. ගෑනු No 1 කරන ගේමක් දැන් මුලු ලොකේම යනවා..මමනම් කවදාවත් දෑවැද්දක් දේපලක් නැති ගෑනියෙක්ව බැඳලා නෑ..මේ සිස්ටම් එක කඩන නපුංසකයෝ අපි අතරේ ඉන්නවා.උන් තමයි දෑවැදි දේපල මුකුත් එපා කිය කිය ගෑනුන්ට පුප දිදී බැදගන්නේ..උන් නිසා පිරිමි සංහතියම අමාරුවේ..:angry:
    මල් සින්දු අහ අහා පොන්නයො වගේ ඒවා ජීවිතේට ගලපගෙන ගෑනුන්ගෙ පුකට වදින එවුන් දැන් බහුතරයක්
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    උබටත් කියන්න තියෙන්නෙ ඉන්න අත්තට පේන තරම නෙමේ ලෝකෙ කියන්නෙ..

    මට නම් රට ඉන්න කෙල්ලන්ගෙන් ප්‍රොපෝසල් ආව ඕනෙ තරම්, ඔසී සෙට්ල් වෙච්ච ඒවගෙනුත් ආව. කෙල්ලන්ගෙ තාත්තල ඉඩම දීල ගේත් හදල දෙන්නම් කියපු ඒවත් තිබ්බ.. මගේම වයසෙ කසින් බැන්දෙත් ප්‍රංශෙ සිටිසන් තියෙන ශ්‍රීලන්කන් කෙල්ලෙගෙන් ප්‍රොපෝසල් ඇවිත්. ඌ බැදල ඩිපෙන්ඩන්ට් දාල ප්‍රංශෙට ගියා. ඊට කලින් මැලේසියා සෙට්ල්වෙච්ච ෆැමිලි එකකින් ප්‍රොපෝසල් ඇවිත් කෙල්ලව බලන්න මැලේසියත් ගියා.

    ඉන්න අත්තට පේන තරම නෙමේ ලෝකෙ කියන්නෙ..
    ඌ කියපු එක උබට තේරිලා නෑ
    උබ වැලිව් එකක් තියෙන එකෙක් වෙන්න ඇති ඒහින්දා ඔහොම ඒවා එනවා ඒක සාමන්යයි.
    ඒත් වැලිව් එකක් නැති කෙල්ලො කීදෙනෙක්නම් ලස්සන නිසා සල්ලි තියෙන උන් සෙට් කරන් හොදට සැප විදිනවද ගේමක් නැතිව . කොල්ලෙක්ට සාපේන්ක්ශව කෙල්ලෙක්ට කසාදෙන් ගොඩයන්න තියෙන චාන්ස් සෑහෙන්නවැඩී
     
    reddit-profile.gif
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    ඌ කියපු එක උබට තේරිලා නෑ
    උබ වැලිව් එකක් තියෙන එකෙක් වෙන්න ඇති ඒහින්දා ඔහොම ඒවා එනවා ඒක සාමන්යයි.
    ඒත් වැලිව් එකක් නැති කෙල්ලො කීදෙනෙක්නම් ලස්සන නිසා සල්ලි තියෙන උන් සෙට් කරන් හොදට සැප විදිනවද ගේමක් නැතිව . කොල්ලෙක්ට සාපේන්ක්ශව කෙල්ලෙක්ට කසාදෙන් ගොඩයන්න තියෙන චාන්ස් සෑහෙන්නවැඩී
    :yes: :yes: :yes:මම දන්න පොත්ත සුදු එවුන් කොච්චර ඉන්නවද ඔහොම ගොඩ ගිය...
     
    • Sad
    Reactions: Heshan Daminda

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    හොදට ඉගෙන ගත්ත පිරිමි , මහන්සි වෙලා වැඩ කරන හොදට ඉගෙන ගත්ත ගෑනු ගත්තානම් පොත්තෙ පාට බලන්නෙ නැතුව , පොත්ත සුදු මෝඩ ගෑනුන්ට යන්ඩ වෙන්නෙ ඒ වගේම පිරිමි එක්ක නැත්නම් ගෙදරටම නාකි වෙයි.. පිරිමි බහුතරයක් simp ල උනාම ඉතින් culture එක ඔහොම තමා.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    :yes: :yes: :yes:මම දන්න පොත්ත සුදු එවුන් කොච්චර ඉන්නවද ඔහොම ගොඩ ගිය...
    මන් අදුරන කෙල්ලෙක් ඉන්නවා අනුරදපුරෙ සාමන්ය ප්වුලක ඕලෙවල් දෙපරක් ලියලත් ෆේල්. හෙන කැරි සුදක් තියෙන්නෙ. කදත් ඒවගේ ඩාන්සින් පුලුවන්. දෙරන ලිට්ල්ස්ටර් එකටත් ඉස්සර ගිය වැඩක් උනෙ නෑ ඒවුනට මගින් හැලුනා. ඒකිට කෝමදො සෙට්වෙලා යූකෙ සිටිසන් තියෙන එකෙක්. උගෙ පෙනුමෙ ඖලකුත් නෑ. ඊලගමාසෙ බැදලා යූකේ යන්න ඉන්නෙ ඒකිත්.
    කොල්ලෙක් ඔහොම අනුරදපුරෙ සාමාන්ය ප්වුලක ඉපදිලා ඕලෙවල් කෙලවගත්තොත් පෙනුම තිබුනත් ඌට නුවරින් ගාමන්ට් යන කෙල්ලෙක්වත් බදින්න බෑ
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මොනවද අයිසෙ මේ.

    මේමයි, උබෙ වැරැද්දක් නෑ, ඕක තමා මනුස්සයා පරිනාම වෙලා තියන විදිය. මිනිහා, වදුරා, වානරයා මේල් ඩොමිනෙටඩ්.
    හොමො අහවල් එකාගෙ කාලෙ ඉදන් ඒමයි. එකනෙ බන් ගනු, ලමයි, ගෙදර තියල මිනිස්සු දඩයමෙ ගියෙ. එකට ඕන ෆිට්නස් තියෙන්න්නෙ මිනිස්සු ගාව.

    එ ලක්සන අදටත් එහෙම්මයි. මිනිහා ගෑනිව බලන්න ඔනෙ කියන දෙ තියනව. ඒ ලක්සන තාම තියනව 2023 උනත්.

    එම උනාම ගෑනි කොච්චර සෙල්ෆ් සෆිශියන්ට් උනත් බලන්නෙ ගෑනිට වඩා හයිය අත්තක්.

    ඒක වෙනස් කොරන්න අමාරුයි ඉතින්.

    බැරි වෙලාවත් එදා මිනිස්සු ගල් ගුහාවෙ දාල, ගෑනු ටික දඩයමෙ ගියා නන් , අද උබට ප්‍රොපොසල් එකක් එනකන් බලන් ඉන්න තිබුන.

    එක එහෙම නනෙ .

    එ අනිස, වැඩක් පලක් කොර ගනින් ගෑනියෙක් ඕන නන්.

    දුප්.
    මොනව වුනත් කියන්න ඕනෙ දේ කෙලින්ම කියලා තියෙනවා. අනිත් එක එල කොල්ලෙක් වගේ කෙල්ලටයි ළමයිටයි කරන්න ඕනේ යුතුකම් ටික කරලා එයාලටයි අම්මලා තාත්තලාටයි හොඳට සලකලා එයාලව බලාගද්දි කොල්ලෙක් විදියට සුපිරි ගැම්මක් එනවා. 😎