මචංලා..
ඔය තියෙන Toyota Carina Ti My Road (AT 212) එකක..
Left Side Mirror එකක ඇතුලේ එන Dual Power Motor Unit එකක් ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
එහෙම නැතිනම් කැඩිච්චි Left Side Mirror එක වුනත් අවුලක් නෑ..
මට ඕනේ ඇතුලේ එන Dual Power Motor Unit එක විතරයි..
Bump එකක් දැම්මට thX ආහ්..

