කාර් පාක් එකක් බලා කියාගෙන සහ ටිකට් පත් ලබා දී මුදල් අය කර ගැනීමට අයෙකු අවශ්‍යයි. නැවතිලා වැඩ කරන්නත් පුලුවන්.. උදේ හවස යන එන එක්කෙනෙක් උනත් අවුලක් නෑ..මහරගම තමයි වැඩේ තියෙන්නේ..දන්න කියන පොඩි ජොබ් එකක් හොයන කෙනෙක් ඉන්නවනන් පයින්ඩයක් දෙන්න.. PM කරන්න




