CarPark_එකක_Job_ එකක්

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    කාර් පාක් එකක් බලා කියාගෙන සහ ටිකට් පත් ලබා දී මුදල් අය කර ගැනීමට අයෙකු අවශ්‍යයි. නැවතිලා වැඩ කරන්නත් පුලුවන්.. උදේ හවස යන එන එක්කෙනෙක් උනත් අවුලක් නෑ..මහරගම තමයි වැඩේ තියෙන්නේ..දන්න කියන පොඩි ජොබ් එකක් හොයන කෙනෙක් ඉන්නවනන් පයින්ඩයක් දෙන්න.. PM කරන්න
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කාර් පාක් එකක් බලා කියාගෙන සහ ටිකට් පත් ලබා දී මුදල් අය කර ගැනීමට අයෙකු අවශ්‍යයි. නැවතිලා වැඩ කරන්නත් පුලුවන්.. උදේ හවස යන එන එක්කෙනෙක් උනත් අවුලක් නෑ..මහරගම තමයි වැඩේ තියෙන්නේ..දන්න කියන පොඩි ජොබ් එකක් හොයන කෙනෙක් ඉන්නවනන් පයින්ඩයක් දෙන්න.. PM කරන්න

    ඕකුං මලාට බිල් දෙන්නේ නැහැ බං සල්ලි ගත්තට. සමහර උන් බිල වයිපරේ අස්සේ ගහනවා, යන කොට සල්ලි අරන් බිලත් අරගෙන ඒ බිලම වෙන එකෙක්ගේ වාහනේ වයිපරේ අස්සේ ගහනවා. උඹට හුලං.....
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,598
    1,120
    113
    කාර් පාක් එකක් බලා කියාගෙන සහ ටිකට් පත් ලබා දී මුදල් අය කර ගැනීමට අයෙකු අවශ්‍යයි. නැවතිලා වැඩ කරන්නත් පුලුවන්.. උදේ හවස යන එන එක්කෙනෙක් උනත් අවුලක් නෑ..මහරගම තමයි වැඩේ තියෙන්නේ..දන්න කියන පොඩි ජොබ් එකක් හොයන කෙනෙක් ඉන්නවනන් පයින්ඩයක් දෙන්න.. PM කරන්න

    Oya maharagama crown eka issara ha thiyena idame neda :dull: