කැමති ක්ෂේත්‍රයකින් වෘර්තිය සුදුසුකම් ටික හදාගන්න. ඒකට සෙට්වෙන ජොබකට යන්න ට්‍රයි කරන්න. හැබැයි පඩිය, නිවාඩු, තනතුර ගැන වැඩිය හිතන්න එපා. අද්දැකීම් වැඩි කරගන්න උපරිම ට්‍රයි කරන්න. වැඩිම වුනොත් අවු 2ක් කට්ට කයි. ඊට පස්සේ ගොඩ. ජය වේවා.....