Carrom Rules ?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කට්ටා;15100094 said:
    අපේ ගමේ නම් එහෙම එකක් නෑ බන්.. අන්තිම ඉත්තට කෙලින් ගහන්න නම් බෑ
    :frown::no: අන්තිම ඉත්තට වටෙන් ගහන්නත් බැහැ රෙඩා වලට නොදා:frown:උබලගෙ ගමෙහ් ඉන්නෙ ගොඩෙ බයියොද?:rofl::rofl::rofl::rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :no::no::no::no:
    නැහැ එක ඉත්තෙක් ඉන්නකොට විතරයි

    ඕන නම් අන්තිම ඉත්තා වුනත් බෑක් ශොට් එකක් ගහලා ඉත්තා ඉන්න තැන වෙනස් කර ගන්න පුලුවන් නේද?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගෙදර 5 දෙනෙක් ඉන්නවාලු මු කියනවා 5 දෙනාටම එක පාර සෙල්ලම් කරන්න පුලුවන්ලු:oo:
    අනිත් අය බැහැ කියනවලු ඉතින් මුට අලුත් නිතියක් ඔනලු එහෙම සෙල්ලම් කරන්න බොඩ් එක 4*4 ක්‍රමෙ අයින් කරලා 5*5 ක්ර්මෙට හදා ගන්න වෙනවා :rofl::rofl::rofl:

    මම නම් කියන්නෙ
    4 දෙනෙකුට විතරයි උපරිම සෙල්ලම් කරන්න පුලුවන් :rofl::rofl:
    :rofl: කතා නායකයට කියපන් බොර්ඩ් අනිත් එවුන්ට සෙල්ලම් කරන්න දිලා ඌට බෝර්ඩ් එක මැද වාඩි වෙන්න කියලා:P

    සාමන්ය නිති ටික තමයි :yes:ගෙදර සෙල්ලම් කරද්දි නම් නිති ටික උබලා හිතලා ටිකක් එහා මෙහා කරගනින්:dull:

    ජයවේවා
    11.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :frown::no: අන්තිම ඉත්තට වටෙන් ගහන්නත් බැහැ රෙඩා වලට නොදා:frown:උබලගෙ ගමෙහ් ඉන්නෙ ගොඩෙ බයියොද?:rofl::rofl::rofl::rofl::rofl:

    අපේ ගමට ආවනම් පෙන්නනවා ගොඩ බයියන්ගේ තරම... :angry::angry:

    ඔය කිව්වේ ඔටු අයියා කතාවක් :lol: අන්තිමට ඉත්තට කෙලින් නොගහා ගහන්න පුලුවන්... :yes:
    ආරාබියේ නීති නෙමේ හරිය :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කට්ටා;15100116 said:
    ඕන නම් අන්තිම ඉත්තා වුනත් බෑක් ශොට් එකක් ගහලා ඉත්තා ඉන්න තැන වෙනස් කර ගන්න පුලුවන් නේද?
    බැහැ ඉත්තා හදන්න බැහැ නමුත් නොතෙරෙන්න රෙඩාට ගහනවා වගෙ හොරෙන් ගහනවා ගමෙහ් නම්:yes:
    :rofl: කතා නායකයට කියපන් බොර්ඩ් අනිත් එවුන්ට සෙල්ලම් කරන්න දිලා ඌට බෝර්ඩ් එක මැද වාඩි වෙන්න කියලා:P

    සාමන්ය නිති ටික තමයි :yes:ගෙදර සෙල්ලම් කරද්දි නම් නිති ටික උබලා හිතලා ටිකක් එහා මෙහා කරගනින්:dull:

    ජයවේවා
    11.gif
    ආහ් එකනෙ කියන්නෙ සහො
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කට්ටා;15100130 said:
    අපේ ගමට ආවනම් පෙන්නනවා ගොඩ බයියන්ගේ තරම... :angry::angry:

    ඔය කිව්වේ ඔටු අයියා කතාවක් :lol: අන්තිමට ඉත්තට කෙලින් නොගහා ගහන්න පුලුවන්... :yes:
    ආරාබියේ නීති නෙමේ හරිය :P:P

    එහෙම කොහොමද ඩො ගහන්නෙ මරනවා බැහැපියවු එලියට:angry:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙම කොහොමද ඩො ගහන්නෙ මරනවා බැහැපියවු එලියට:angry:

    පුක තමයි..... දෙන්නෙ දුං විසික් වෙන්න...
    ආයෙත් %&ගම යන්න නෙමේ...
    හරිය
    :angry::angry::angry::angry:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එල එල..පාලුව යන්නත් එක්ක ශොක් නුලක් දාලා.....

    දැන් ඉතින් පොට් කරපුවා(මං කිවුවෙ රෙඩා හොදෙ.උබල වෙන එවා හිටුවට මම නැටො), අනෙක් එකගෙ එවා වලට ඔබපුවා, පරදිනකොට වල ලග උන් ශෙප් එකෙ ලිදට දාපුවා....මතක් කර ගනින්...
     
    :lol: