Cartoon වලට ආස අය එන්න
සැන්ඩෝ කාන් කාර්ටූන් එක බලන්න ඕනේ වෙලා හොයද්දි හම්බුණා 80 විතර පට්ටම කොලිටි කලර් සහ ප්ලොට් තියෙන කර්ටූන් සෙට් එකක්ම ..තව උඹලා දන්නා ලස්සන කර්ටූන් වල නම් වත් දාගෙන පලයල්ලා....
ඉස්සර ජාතිකේ ගියපු දෙමළෙන් හඬ කවලා පෙන්නපු " චීන්න චීන්න කුට්ටි ගලා "
එකත් හම්බුණා ඔං ...
https://www.youtube.com/channel/UCk5bIh544LgQ2_ecTQQ5wQg/videos
කොහොමද මේවගේ කලර්ස් ...
තව මන් හොයනවා TV5 monde එකේ ගියපු පාවෙන
නගර , ගල් කුට්ටි එහෙම තිබුණ කාර්ටූන් එකක්...
තාම නම හම්බුණේ නැහැ..
https://www.youtube.com/watch?v=RCHJiHyM20k
මේකත් මන් ආසාවෙන් බලපු එකක්

පොඩි කාලෙ හයිලෑන්ඩර් තමයි ආසාවෙන්ම බලපු එක. ඒක බලල ඉවර වුනාම අමුතුම මොරාල් එකක් එනවා, එතකොට ලී කඩුවක් අරන් කුස්සියට ගිහින් අම්මට දික් කරනවා යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ආවේ කියලා 
ලස්සන මතක 

ඕක ගැන ලගදි thread එකකුත් ගියා නෙහ් මචන්, ඒත් එකෙක්ටවත් හොයාගන්න බැරි වුනා නෙහ් 