Cartoon වලට ආස අය එන්න

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Cartoon වලට ආස අය එන්න

    සැන්ඩෝ කාන් කාර්ටූන් එක බලන්න ඕනේ වෙලා හොයද්දි හම්බුණා 80 විතර පට්ටම කොලිටි කලර් සහ ප්ලොට් තියෙන කර්ටූන් සෙට් එකක්ම ..තව උඹලා දන්නා ලස්සන කර්ටූන් වල නම් වත් දාගෙන පලයල්ලා....

    ඉස්සර ජාතිකේ ගියපු දෙමළෙන් හඬ කවලා පෙන්නපු " චීන්න චීන්න කුට්ටි ගලා "
    එකත් හම්බුණා ඔං ..
    .:eek:

    https://www.youtube.com/channel/UCk5bIh544LgQ2_ecTQQ5wQg/videos

    කොහොමද මේවගේ කලර්ස් ...

    තව මන් හොයනවා TV5 monde එකේ ගියපු පාවෙන
    නගර , ගල් කුට්ටි එහෙම තිබුණ කාර්ටූන් එකක්...
    තාම නම හම්බුණේ නැහැ..:sorry:

    https://www.youtube.com/watch?v=RCHJiHyM20k

    මේකත් මන් ආසාවෙන් බලපු එකක් :)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :D පොඩි කාලෙ හයිලෑන්ඩර් තමයි ආසාවෙන්ම බලපු එක. ඒක බලල ඉවර වුනාම අමුතුම මොරාල් එකක් එනවා, එතකොට ලී කඩුවක් අරන් කුස්සියට ගිහින් අම්මට දික් කරනවා යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ආවේ කියලා :D අම්මා පොල්කටු හැන්දෙන් දෙකක් දෙනව කිවුව ගමන් අසිපත අත ගත් අසරුවා සෝරෝ සෝරෝ ගගා දුවනවා මම මතකයි :eek: :D
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :D පොඩි කාලෙ හයිලෑන්ඩර් තමයි ආසාවෙන්ම බලපු එක. ඒක බලල ඉවර වුනාම අමුතුම මොරාල් එකක් එනවා, එතකොට ලී කඩුවක් අරන් කුස්සියට ගිහින් අම්මට දික් කරනවා යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ආවේ කියලා :D අම්මා පොල්කටු හැන්දෙන් දෙකක් දෙනව කිවුව ගමන් අසිපත අත ගත් අසරුවා සෝරෝ සෝරෝ ගගා දුවනවා මම මතකයි :eek: :D

    තාමත් එහෙමද බං? :sorry:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    mata mathaka widiyata man issara thundercats cartoon eka balla gewal pahala ekkek innawa ugen gama illanna hamadama man ma hadagtthu kit ekath andagena oluwe band ekakkuth bandan kaduwakuth aran yanawa .... inata podi pati kaaallak bangena .. kirala aba thuwakkuwakuth thibba thundercats withrak nemei rajini khaan ge sankalanayk thibbe:lol::lol: ,,,
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    mata mathaka widiyata man issara thundercats cartoon eka balla gewal pahala ekkek innawa ugen gama illanna hamadama man ma hadagtthu kit ekath andagena oluwe band ekakkuth bandan kaduwakuth aran yanawa .... inata podi pati kaaallak bangena .. kirala aba thuwakkuwakuth thibba thundercats withrak nemei rajini khaan ge sankalanayk thibbe:lol::lol: ,,,

    :lol::lol::lol: අඩෝවු දාපන් පහක් බොක්ක :lol::lol::lol:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    :D පොඩි කාලෙ හයිලෑන්ඩර් තමයි ආසාවෙන්ම බලපු එක. ඒක බලල ඉවර වුනාම අමුතුම මොරාල් එකක් එනවා, එතකොට ලී කඩුවක් අරන් කුස්සියට ගිහින් අම්මට දික් කරනවා යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ආවේ කියලා :D අම්මා පොල්කටු හැන්දෙන් දෙකක් දෙනව කිවුව ගමන් අසිපත අත ගත් අසරුවා සෝරෝ සෝරෝ ගගා දුවනවා මම මතකයි :eek: :D

    :D:rolleyes::lol:
    මොකද්ද බන් ඉස්සර itn එකේ ගියේ අර මොනරෙක් බටනලාවක් තියෙන නම දන්නේ නැ බලගතු බටනලවද මන්ද නම මොකද්ද බන් ඒ Cartoon එක:confused:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :D:rolleyes::lol:
    මොකද්ද බන් ඉස්සර itn එකේ ගියේ අර මොනරෙක් බටනලාවක් තියෙන නම දන්නේ නැ බලගතු බටනලවද මන්ද නම මොකද්ද බන් ඒ Cartoon එක:confused:

    :yes: ඕක ගැන ලගදි thread එකකුත් ගියා නෙහ් මචන්, ඒත් එකෙක්ටවත් හොයාගන්න බැරි වුනා නෙහ් :( කාටුන් එක නම් මතකයි(බලගතු බටනලාවි වගේ නමක් තිබ්බේ :yes: ), ඒත් youtube හම්බුනේ නෑ.. කාබාසිනිය තුමා ඉන්න එකේ බටනලා සීන් එක විතරයි හම්බුනේ :rofl:
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    හයිලෑන්ඩර්,දොස්තර හොඳහිත,රජ ඉබ්බො,ඥානකතා මල්ලී,පිස්සු පූසා,සෝරෝ,බැන්ඩලේරො,කූඹිච්චී ♥
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බම්පි

    Thanks machan. Weekend eke balanna one

    සියළු ආකාරයේ බම්ප් වලට ස්තූතියි..... :cool:
    තමන් අසාවෙන් බලපු ඒවගේ නම් , මතකයේ රැඳුණු කොටස්
    විස්තර කියාගෙන යන්න...:)